Aura pirihune ay

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    මේව දැක්කෙ නැද්ද මිතුරේ








    මිනිස්සු හිතන්නෙ media වලට ඕනෙ දේ. ඒකයි වෙලා තියෙන්නෙ. Sinhalu brainwashed
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,934
    113
    පච කුමාර කියල නමක් හැදුනෙ නිකන්ද..මහින්ද හොඳයි කියනව නෙමෙයි..මෙයාල හරියන්නෙ නෑ..කයිය විතරයි.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දේශපාලනය වෙනුවට ද්වේශපාලනය කරන අය ගැන කුමන කතාද ?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    මේ ගොල්ලෝ කරන්නේ කෑ ගහලා දුප්පත් මිනිස්සු ටිකක් අල්ලාගෙන උන් ටික ප්‍රධාන පක්ෂ දෙකට විකුණලා දානවා.JVP නායකයෝ සුර සැප විඳිනවා . ගොං ජෙප්පෝ හැම දාම පාරේ 🤣🤣🤣
    1595076060418_copy_254x143.jpg
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    පච කුමාර කියල නමක් හැදුනෙ නිකන්ද..මහින්ද හොඳයි කියනව නෙමෙයි..මෙයාල හරියන්නෙ නෑ..කයිය විතරයි.


    සහතික ඇත්ත ........ මුන්ට කටමැත දෙඩවීම ඇර කිසිම වැඩක් කරන්න බෑ ..............

    මුලදී භීශනේ වපුරලා මට්ටු වෙලා ......... ආයුද ඇත හරියට පස්සේ මිනිස්සු මුන්ව විස්වාස කරලා තිස් ගානක් ඇරිය පාර්ලිමේන්තු රටට වැඩක් කරයි කියලා .....

    අන්තිමට උන්ටත් ඇරිය. යුද්දේ අතර මැද කඩාකප්පල් කරන්න අය වැය පරද්දවනන ට්‍රය් කරලා .......... එකෙන් තමයි මිනිස්සු අඳුර ගත්තේ මුන් කවද කියලා ........

    එකේ ප්‍රතිපල තමයි දැන් 6 කට බැහැලා තියෙන්නේ .............

    අනුත් එකයි මුනුත් එකයි කියා කියා JVP අවුරුදු පනස් ගානක් තිස්සේ දේසපාලනේ කරනවා ............

    රටට කරපු හොඳට වඩා, විනාශය වැඩියි ....... AKD මුල්පුටුවට අවට පස්සේ මිනිස්සු JVP එකෙන් තවත් ඈත් උන ......