Aurora දැකල තිනවද??

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඉරේ තීන fire storms නිසා තමයි මේවා ඇතිවෙන්නේ..... මේ video එක බැලුවම ඔයාලට තේරෙයි..... :):)

    අපේ රට සමකයට ආසන්න නිසා ටිකක් දකින්න අමාරුයි ....
    එත් වෙන්නත් පුළුවන්....
    :yes::yes:





    :D:D:D