Aurudden passe USD

signshop

Well-known member
  • May 30, 2011
    12,385
    9,348
    113
    Dubai
    මේක කොහොමත් වැඩි වෙයි බන්. අව්රුද්දෙන් පස්සේ ටික දවසක් යද්දී අනිවා වැඩි වෙයි
     
    • Like
    Reactions: jhnnwp

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    pissuda buruwo. adu wei awurudu kaale imports wadi. awurudden passe import demand adu wenwa. 300-320 range tiyey loku kaalayak. puke jeppo hitha hadaaganna wadi wenwa kiyanwa dan 2 months witra mee range ekene 🤣🤣🤣
    මේක කොහොමත් වැඩි වෙයි බන්. අව්රුද්දෙන් පස්සේ ටික දවසක් යද්දී අනිවා වැඩි වෙයි
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,788
    1
    15,214
    113
    Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei.... Adu wei... wadi wei....
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,794
    9,184
    113
    kandy
    මම හිතන්නේ අඩු වෙයි
    හේතුව - අවුරදු කාලෙට බා න්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩියි .
    ඉල්ලුම වැඩි හින්ද ආනයන වැඩියි
    ආනයන වැඩි හින්දා ඩොලර් එකට ඉල්ලුම වැඩියි
    ඉල්ලුම වැඩි හින්දා ඩොලර් එකේ ගා න වැඩියි ..
    අවුරුදු පහු උනාම ඉල්ලුම අඩු වෙයි .
    එක නිසා ඩොලර් එක බහින්න පුළුවන් ..
     
    • Like
    Reactions: kasunkaru

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,882
    32,609
    113
    නෑ එහෙම වෙන්නේ නැහැ අනුර අවුරුදෙන් පස්සේ අගමැති වෙනවා
    Anura unath me hora kana gov haththa elawanna bahane, un hama thanama pilalayak wage... Maina wadi karala kelawapu kelawille result thamai.
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,787
    73,056
    113
    මාලඹේ
    Anura unath me hora kana gov haththa elawanna bahane, un hama thanama pilalayak wage... Maina wadi karala kelawapu kelawille result thamai.
    මයිනට බනින්න එපා මයිනට ඒ කාලේ උපදෙස් දුන්නේ අනුරල තමා තාවකාලික සේවකයෝ ස්ථිර කරන්න අලුතෙන් උපාධිධාරීන් බඳවා ගන්න කියලා
    කෙළවෙන කොට ඔක්කොම කුණු මයින ගේ ඇගට දාලා බේරෙන්න එපා මේ ආර්ථික අර්බුදයට හැමෝම වග කියන්න ඕනේ
     
    • Like
    Reactions: kasunkaru