මගේ යාලුවෙක්ට සින් එකක් උනා බන් ගිය සතියේ. ඌ ඔහොම කෙල්ලගේ මාර්ගෙන් යන්න ටක් ගාල බැන්දා විසා හදා ගන්න. ඊට පස්සේ සතියකින් වගේ apply කරා කෙල්ලට ආව. මිනිහගේ රිෆියුස් කරාagent නම් කියලා තිබ්බේ මූ ඔසී යන්න බලාන්ම බැන්දා කියලා එම්බසි එකේ උන්ට සැක නිසා වැඩේ දීල කියලා
Ow ithin, wedding eke dates wage balanawa,
Oya scene eka PR ganiddith tiyanawa,
Mage Ausi PR gatta yaluwek marry kala, Uta PR aran 1 year wage, last month eke marry kale, eth thama patner ta PR dunne ne,
Mokada mehe oka business ekata karana nisa, marriage ekata age eka balanawa.
agent නම් කියලා තිබ්බේ මූ ඔසී යන්න බලාන්ම බැන්දා කියලා එම්බසි එකේ උන්ට සැක නිසා වැඩේ දීල කියලා