Ausi වල MSc Software Engineerig වියදම කොයිවගේද? ජොබක් කරන්න ඇහැක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    ලංකාවේ බාගයක් කරලා එහෙට ගියාම ඉතුරු ටික කරන්න ඇහැක්ද? ජොබ් කරන ගමන්

    කොච්චර වියදමක් යයියද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,201
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බන් MSc කරන්න ඕසි එන්න? 😆
    පට්ට ගණන් නේ. යුරෝප් රටකට යන එක හොඳයි ඊට වඩා මම හිතන්නෙ.

    MSc කරා කියලා වාසියකුත් නෑ skill migration වලට points එන්නෙ නෑ. ගත්තත් ගන්න පුලුවන් Australian study කියලා 5ක් විතරයි.
     
    • Like
    Reactions: Shamal3001

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,035
    21,250
    113
    bro skin nam yanna epa
    Wadak naha
    Uber eats and toilet hodana eka witaray