Ausi සිහින දේශයේ Lankan දුබුරු හමට සලකන විදිය !

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සෝ කොහෙත් ඉන්නවා. හෑබෑයි පිස්සන්ට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. නීතියෙන් වෑරදිකාරයෝ වෙච්ච මිනීමරුවන්ටත් ජනාධිපති සමාව දෙන රටක ඉදන් උඹ ඔහොම කියන එක මරු
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Hamas karayo (immigrants) suddonwa maranawa. un revenge eka gannawa kalu hama thiyana hama ekagenma. mugeth Hamas look ekk thiyenne.

    1717481686790.png
     
    • Wow
    • Like
    Reactions: EVC and Wadakaru

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    How do you claim this is racially motivated ?

    There are so many incidents happen in shitholes like Hubbard daily even Alice springs. They are all shithole parts of Australia.

    Going out at night is a risky business with all the drug addicts. Usually they will ask for a ciggy and if you dont give one they turn aggressive.
     
    • Like
    Reactions: EVC and nvhcc89

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    මිල්රෝයිට සල්ලිත් දීලා නිව්සීලන්ඩ් මතක් කරගෙන රේප් වෙච්ච පොන්නයත් දුවගෙන ඇවිත් අඳෝනාව ගහන්න 🤣🤣🤣
    අහා ඔසි කියලා ලංකාවේ ජොබ් එකක් නැතුව ඉන්න පොන්නයා නේ මේ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    ඔය කියන තරම්ම discrimination එකක් දුඹුරු හමට නෑ. අන්ත දක්ෂිණාංශිකයින් කොයි රටෙත් ඉන්නව. අනිත් එක ඒකත් ගොඩක් දැන් වැඩි වෙලා තියෙන්නෙ යුරෝපයේ ඇසයිලම් සීකර්ස්ල විදියට වැඩිහරියක් ආපු දුඹුරු හම තියෙන මුස්ලිම් රටවල අය කරන වැඩි හින්ද ඒ රටවල කොහොමත් දැන් ටිකක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ (Sweden, Britain, France). ඒ හින්දත් දැන් බටහිර රටවල් වල සංක්‍රමණික විරෝධය ටිකක් වැඩියි ඒත් සමස්ථයක් වශයෙන් ඔය කියන තරම්ම කේස් නෑ.