AUSI dangerous ??

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    aniwa.. lankawe hitiyath apita deyak karaganna ba, apiwa ganan ganne na. ithin ausi discriminate unama mokada kiyala hitha sanasan inne.. :lol:

    normal innakota api ausi kiyala full gammen inne, biwwa gaman duka eliyata enne... :lol:
    එහෙ ගියත් එච්චර තමා ජොබ් එකට යනවා පාර්ට් ටයිම් ලැට් හෝදනවා දියුණු සුද්දන්ගේ රටවල් වලින් පන්නපු හොරු,මංකොල්ලකාරයෝ,දූශකයෝ වෙච්ච ඔසී සුද්දො ගනන් ගන්නේ නැති නිසා බල්ලෝ වගේ ගේ අස්සට වෙලා ඉන්නවා.එහෙ සමාජය එක්ක එකතු වෙන්න බැරි නිසා ලංකාවේ නිව්ස් බලනවා ලංකාවේ ෆෝරම් අස්සේ රිංගනවා. දුක යවාගන්න උබලට කොයින්ද මේවා ගානවා මේවට ඇවිත්🤭.
     
    • Love
    • Like
    Reactions: raman2 and EVC

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    කොයි වෙලාවේ බොම්බ ගහයිද, බස් එකක් යට කරන් යාවිද, ජරා ජරා ඉන්ජෙක්ෂන් එකක් ගහලා පැත්තක් පණ නැති වෙයිද, ගංවතුරට අහු වෙලා මැරෙන්න වෙයිද, ට්‍රැෆික් පොලිස් කාරයෙක් බීලා වෙඩිතියයිද සහ එකී නොකී මෙකී කාරණා වලින් ඔසී වලදි මැරෙන්න පුළුවන්. බලාගෙන
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    අනාතයි සගෝ :(:(
    ලංකාවේ ෆෝරම් අස්සේ රිංගනවා. දුක යවාගන්න උබලට කොයින්ද මේවා ගානවා 🤮 🤮
     
    • Sad
    Reactions: shenat