Ausi සිහින දේශයේ Lankan දුබුරු හමට සලකන විදිය !

Batfleck

Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    උන් මෙහෙ ඉද්දි උන්ගේ යාලුවෙක් ගේ අරන් තිබ්බේ උන් එහෙට ගියේම ෆුල් ෆර්නිශ්ඩ් ගේකට

    ජොබ් එක දෙන තැනින් ඉක්මනට එන්න කියපු නිසා උන් ඉක්මනට ගියේ

    හරි තැන වලට ගියාම ප්‍රශ්න නැහැ
    හරි experience හදාගෙන රට ගියම කිසිම අවුලක් නැ බන්. හොද ජොබ් එකකට ගියොත් හොද community එකකට වැටෙනව. හොද neighborhood එකක settle වෙනව. එතකොට ඔය racism ගොඩාක් අඩුයි. ‍යකා මුන් මේ පෙන්නන තරම් කලු නැ.

    මගෙ Aussie ඉන්න යලුවෙක් දැන් citizen. ඌ නම් student ගියෙ. මුලදි නම් පොඩි කට්ටක් තිබුනා. දැන් පට්ට easy life එකක් ගෙවනව. හැමොටම එහෙම හරියන්නෙ නැ. හබැයි ගියපු ගොඩාක් එවුන් දැන් හොදින් ඉන්නවා.