කොහොම හරි හදල ගනියි බන්. තව railway track එකක් හැදුවොත් ගොඩ. අඩුගානෙ කළුතර ඉඳල කොළබට වෙනකන්.Kohomeda lokkage wade?

මිනිහගෙ හිතේ ගොඩක් දේවල් තියෙනවා. ඒව කරගන්න සල්ලි නැතිව හරි මොනා හරි අවුලක් තියෙන්නෙ. යහපාලනේට වඩා දෙයක් කරයි කියල හිතෙනවා බන්. හැමදේටම හිනා වෙන්නෙ විවේචනය කරන්නෙ නැතුව බලන් ඉමු. හැමදේම එක පාරට කරන්න බෑනේ.
කොහොම හරි හදල ගනියි බන්. තව railway track එකක් හැදුවොත් ගොඩ. අඩුගානෙ කළුතර ඉඳල කොළබට වෙනකන්.
ow anith ewata wihilu kerata me wage wade goda dai kiyela hithenewa..මිනිහගෙ හිතේ ගොඩක් දේවල් තියෙනවා. ඒව කරගන්න සල්ලි නැතිව හරි මොනා හරි අවුලක් තියෙන්නෙ. යහපාලනේට වඩා දෙයක් කරයි කියල හිතෙනවා බන්. හැමදේටම හිනා වෙන්නෙ විවේචනය කරන්නෙ නැතුව උපේක්ෂාවෙන් බලන් ඉමු. හැමදේම එක පාරට කරන්න බෑනේ.

මහ උන් කරලා පෙන්නුවොත් අනිත් උනුත් කරයි. සර් කැරියා වගෙ ආර්තිකෙ ටූල් ගැන කියලා රටෙ උන්ට ටොක් දීලා දැන් මන්ත්‍රීලට පර්මිට් දෙනවලු.
උන් මිනිස්සුන්ගෙ සල්ලිවලින් මෙහෙම ආතල් ගද්දි රටෙ මිනිස්සු තමන්ගෙ සල්ලිතියන් දුක්විදීද බන්..

බස් ලෙන් එකේ බයික් ටුක් එක්ක යනකොට කොහොමද සැප නේ...සර් ගේ ප්ලෑන් නම් මාරයි..රෙස්පොක්ට්..![]()
me dawas wala railway track loku karanna idam pawaragena yanawaa hadalaa iawara wenna 2-3years yayi ithingකොහොම හරි හදල ගනියි බන්. තව railway track එකක් හැදුවොත් ගොඩ. අඩුගානෙ කළුතර ඉඳල කොළබට වෙනකන්.
මිනිහගෙ හිතේ ගොඩක් දේවල් තියෙනවා. ඒව කරගන්න සල්ලි නැතිව හරි මොනා හරි අවුලක් තියෙන්නෙ. යහපාලනේට වඩා දෙයක් කරයි කියල හිතෙනවා බන්. හැමදේටම හිනා වෙන්නෙ විවේචනය කරන්නෙ නැතුව උපේක්ෂාවෙන් බලන් ඉමු. හැමදේම එක පාරට කරන්න බෑනේ.