A dana ewa bageta bagayak boru athishyokthiyen danne. Mage athdekeema anuwanam mm lankawei aussie walai inna widiye wenasak dakinne na. Lankawe poddak wediyen travel kala yanna then thibba nisa. (Bankrupt wenna kalin)
Godak oya page karana un lankawen enne igenagena iwarauna gamanmai. Ekko 1st job eke iddi. A nisa lankawe hari sepa aran na.
Aussie ewillat rata watema yanawa PR ganna. Hamba karana hema sathema party dannai branded endum gannai wiyadam karanawa. Oya showoff eka lankawe unta drnnama thamai
ගොඩක් මන් මෙ දකින දෙයක් මෙක .
අපි ගමු අපෙ පාසල් කාලෙ.
බොහො පාසල් වල අපෙ රටවල් වල විෂෙශයෙන් අර විනය නිසා ගොඩාක් උන් කොණ්ඩෙ ඉඳන් හැම එකම ගොබ්බයා ටයිප් තමා.
සමහරක් ඉස්කොල වල කොණ්ඩෙ වවන්න ලිමිට් එකකුත් තියෙනවා .
සපත්තු එකම පැටර්න් එක .
අර උතුරු කොරියාවෙ වගෙ.
ඉස්කොලෙ කමක් නැහැ කියමු
සමහරු ටියුෂන් යද්දිවත් හරි පිලිවෙලකට නෙමෙ යන්නෙ .
ඔහෙ බාට කබල් දෙකයි ,ශර්ට් කෑලයි ඩෙනිමයි .සල්ලි තියෙන් එක පව අඳින්නෙ හෙන ගොබ්බ විදියට.
දියුණු රටවල් වල ඔහොම නෙමෙ තත්වෙ
ඉතින් ඔය මානසික මට්ටමෙ හැදිල එක පරටම රටකට පැන්නහම් හෝ ලන්කවෙ උනත් ජොබ් එකක් කරන කොට හෝ ඇරියස් කවර් කරන්න වගෙ
හම්බ කරන සල්ලි වලින් පුළුවන් තරම් සැප ගන්න බලන්නෙ.
ෆේස්බුක් තියෙන නිසා දැන් ශෝ ඕෆ් කරන්නත් ලේසි .