BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    FB_IMG_1661963499190.jpg
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,652
    20,934
    113
    brown ponnayo inne
    ballek wath gannga ganne naha
    kisima respect ekak naha
    social engagement ekak naha
    boho wita thaniyen thama inne
     
    • Like
    Reactions: Mugen and 2osama

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    mamath ausi inne, job ekata mokuth kiyanna epa bng katawath. cleaning neme mona de karath eka uge job eka. apitanam meka dakkama athal eth aththatama cleaning job ekak karana ekekta duka hithenna puluwan.

    brown ponnayo inne
    ballek wath gannga ganne naha
    kisima respect ekak naha
    social engagement ekak naha
    boho wita thaniyen thama inne
    depends how you live mchn, lankawe un ekkama inna un innwa unta eka awlak na., samahara ewun nam hodata move wela mehe un ekka innwa, ekath awlak na, kohomath anunge dewal hoyanawa aduin mehe unuth, thamange paduwe wadak karagena inna puluwan
    ------ Post added on Sep 1, 2022 at 6:17 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    mamath ausi inne, job ekata mokuth kiyanna epa bng katawath. cleaning neme mona de karath eka uge job eka. apitanam meka dakkama athal eth aththatama cleaning job ekak karana ekekta duka hithenna puluwan.

    depends how you live mchn, lankawe un ekkama inna un innwa unta eka awlak na., samahara ewun nam hodata move wela mehe un ekka innwa, ekath awlak na, kohomath anunge dewal hoyanawa aduin mehe unuth, thamange paduwe wadak karagena inna puluwan
    ------ Post added on Sep 1, 2022 at 6:17 AM
    ඕකෙ දෙපැත්තක් තියනව. FB එකේ මෙල්බන් රස්තියාදුව වගේ පේජ් වල ඔසී වල උන් දෙන පොරටෝක්, වපුරන හීනමානෙට එන නැචුරල් රෙස්පොන්ස් එක තමයි මේ වගේ මීම් හැදෙන එක. තමන් මොන රටට ගියත් මොන රස්සාව කලත් වෙන රටක ඉන්න මිනිස්සුන්ව, ඒ මිනිස්සුන්ගෙ දේවල් පහත් කරල කතා කරද්දි ඔය රෙස්පරන්ස් එක එනව.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඕකෙ දෙපැත්තක් තියනව. FB එකේ මෙල්බන් රස්තියාදුව වගේ පේජ් වල ඔසී වල උන් දෙන පොරටෝක්, වපුරන හීනමානෙට එන නැචුරල් රෙස්පොන්ස් එක තමයි මේ වගේ මීම් හැදෙන එක. තමන් මොන රටට ගියත් මොන රස්සාව කලත් වෙන රටක ඉන්න මිනිස්සුන්ව, ඒ මිනිස්සුන්ගෙ දේවල් පහත් කරල කතා කරද්දි ඔය රෙස්පරන්ස් එක එනව.
    oya gon page mama nam follow karannewath na bng., low IQ pons la thamai oya wage pages karanne. oya magul hinda ahaka inna ewungeth nikan gu gawenawa. hena gon dial walata eka paratama wena ratakata gyama hena magic, un thamai oya post share karanne lankawe unta penna
     
    • Like
    Reactions: RealityOfX

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොකටද FB එකේ දාන්නේ? LinkedIn එකේ දානවනේ. .
    FB එක හදල තියෙන්නේ Family and Friends connect කරන්න. LinkedIn Design කරලා තියෙන්නේ Business and proffesional networking වලට.

    FB දාන ඒවා LinkedIn දාන්නේ නෑ.
    LinkedIn දාන ඒවා FB දාන්නේ නෑ.

    මේ meme එක හදපු එකා පට්ට ගොන් හරකෙක්.
    ඒක ගෙඩි පිටින් මෙතන පත බෑවා එකා……🤭
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඕකෙ දෙපැත්තක් තියනව. FB එකේ මෙල්බන් රස්තියාදුව වගේ පේජ් වල ඔසී වල උන් දෙන පොරටෝක්, වපුරන හීනමානෙට එන නැචුරල් රෙස්පොන්ස් එක තමයි මේ වගේ මීම් හැදෙන එක. තමන් මොන රටට ගියත් මොන රස්සාව කලත් වෙන රටක ඉන්න මිනිස්සුන්ව, ඒ මිනිස්සුන්ගෙ දේවල් පහත් කරල කතා කරද්දි ඔය රෙස්පරන්ස් එක එනව.
    Aussie Kollo page eka ehema balapnko, lankawa charter karana hati :P
     
    • Haha
    Reactions: RealityOfX

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mona job ekak karath legally karanawanam eeka thawa kenekta prashnayak wenna widihak ne.
    Hemoma job ekak karanne jeewath wenna, anun karana job gena anith aya worry wenne ey?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    hena gobbayo bng owa kranne,. unta hena magic hama deyakma wage, thats the reason
    A dana ewa bageta bagayak boru athishyokthiyen danne. Mage athdekeema anuwanam mm lankawei aussie walai inna widiye wenasak dakinne na. Lankawe poddak wediyen travel kala yanna then thibba nisa. (Bankrupt wenna kalin)

    Godak oya page karana un lankawen enne igenagena iwarauna gamanmai. Ekko 1st job eke iddi. A nisa lankawe hari sepa aran na.

    Aussie ewillat rata watema yanawa PR ganna. Hamba karana hema sathema party dannai branded endum gannai wiyadam karanawa. Oya showoff eka lankawe unta drnnama thamai
     
    • Like
    Reactions: Iintercooler

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Aussie Kollo page eka ehema balapnko, lankawa charter karana hati :P
    අනිවා ගොබ්බයෝ සෙට් එකක් කරනවා ඈත්තේ.. එහෙම නෑත්නම් වෑඩිපුර අවධානේ ගන්න කරන වෑඩක් වෙන්න පුලුවන්.. ෆේස්බුක් එකේ ඕනවාට වඩා විස්තර කයිවාරු දාන්නේ එහෙමත් සෙට් එකක්.

    ඔසී ඉන්න හුග දෙනෙක්ගේ පලවෙනි රස්සාව ක්ලීනින් තමා. මගේ යාලුවෝ ඉන්නවා හොද රස්සාවක් කරන ගමන් පාට් ටයිම් ක්ලීනින් කරපු.

    දෑනටත් හොදම පඩි ගන්න FIFO ජොබ් කරන එවුන් ඉන්නවා පාට් ටයිම් ඌබර් කෑම ඩිලිවර් කරන එවුන්

    ලන්කාවෙන් ආපු සමහර එවුන් නම් තාම ඔය මානසිකත්වේ ඉන්නවා

    සුද්දො එක්ක සෙට් වෙන එක සමහර ලන්කාවේ එවුන් එක්ක ඉන්නවාට වඩා ලෙසි. කරදර අඩුයි. ලන්කාවේ බහුතරයක් එවුන් කොහේ හිටියත් කරන්නේ ඕපා දූප හොයන එක තමා
     
    anunge dewal hoyana ekai, anun kara de karanna yana ekai., oya wage gu wada hinda thamai minissunta kela wenne. sinhalayonge eka tikak wadi.. mata nam Australia wala inna eke lokuma de thamai oya kiyapu eka.

    neighbour kawda kiyalawath danne na samahara welawata.. un hoyanna enneth na api gana. paduwe inna thiyenne

    math ahanne, hema magulama dana eke ai job eka danna beri???
    u kamathi nathuwa athi job eka danna., un dana hama magulama ubata penna ba wage nam unfollow karala dapan., mama godak oya showoff dana un unfollow karala thiyenne., kochchara unath api minissu hinda boru showoff danawa dakkama apita jealous or anxious gathiyak enawa., matath ehemai. ekama thamai oya godak showoff dana unge aramuna, so don't fall into it
    ------ Post added on Sep 2, 2022 at 5:33 AM
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    u kamathi nathuwa athi job eka danna., un dana hama magulama ubata penna ba wage nam unfollow karala dapan., mama godak oya showoff dana un unfollow karala thiyenne., kochchara unath api minissu hinda boru showoff danawa dakkama apita jealous or anxious gathiyak enawa., matath ehemai. ekama thamai oya godak showoff dana unge aramuna, so don't fall into it

    rachana liyanna deyak neha ban, mama nikan bite ekata ahuwe.
    kawuru monawa karath apita moko kiyala inna manussayek mama
    uba sira gaththada?

    showoff nam mata kohomath dirwanne neha.
     
    • Wow
    Reactions: Iintercooler

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    අනිවා ගොබ්බයෝ සෙට් එකක් කරනවා ඈත්තේ.. එහෙම නෑත්නම් වෑඩිපුර අවධානේ ගන්න කරන වෑඩක් වෙන්න පුලුවන්.. ෆේස්බුක් එකේ ඕනවාට වඩා විස්තර කයිවාරු දාන්නේ එහෙමත් සෙට් එකක්.

    ඔසී ඉන්න හුග දෙනෙක්ගේ පලවෙනි රස්සාව ක්ලීනින් තමා. මගේ යාලුවෝ ඉන්නවා හොද රස්සාවක් කරන ගමන් පාට් ටයිම් ක්ලීනින් කරපු.

    දෑනටත් හොදම පඩි ගන්න FIFO ජොබ් කරන එවුන් ඉන්නවා පාට් ටයිම් ඌබර් කෑම ඩිලිවර් කරන එවුන්

    ලන්කාවෙන් ආපු සමහර එවුන් නම් තාම ඔය මානසිකත්වේ ඉන්නවා

    සුද්දො එක්ක සෙට් වෙන එක සමහර ලන්කාවේ එවුන් එක්ක ඉන්නවාට වඩා ලෙසි. කරදර අඩුයි. ලන්කාවේ බහුතරයක් එවුන් කොහේ හිටියත් කරන්නේ ඕපා දූප හොයන එක තමා
    ow ban mona job eka kalath awlak na, eth boru show dala, job hide karala, lankawe unta joke dala chora karana unwa nam penna ba 😃