තොපි මේ දූපතටම වෙලා හිටපියව්. උබලට ඔව්වා මැජිප්නේ. nude festival වගේ ඒවා දැක්කොත් බඩු ගිහින්ම තොපි මැරෙයි.

යකෝ ඒවට එන්නෙ පවුල් පිටින්. උබලා හිතපන් උබලගේ ගමේ හැමෝම හෙළුවෙන් අවුරුදු උත්සවයක් කර්නවා කියලා. කොහොමද ආතල් එක.

ඒවගේ බීච්වලත් ඕවා තියනව බන්. ලංකාවෙත් ඕවා නැ කියන්න බැ( රූමස්සල ජංගල් බීච් එකේ සමහර දවස්වල රෑට සුද්දෝ බීලා හෙළුවෙන් නටනවා, උන්ට ඒක හෙන ආතල්. දැන් නම් ඕවා නැතුව ඇති. උබලා ගිහින් තියනව නම් දන්නවා ඇතිනේ පල්ලෙහාට බැස්සම තියන වැටකෙයියා පදුරු ටික. මොකෙක් ආවත් පේන්නෙ නැ. ගිනි මැළයක් ගහගෙන ආතල් එකක් දාන්න පුළුවන් . ලංකාවේ ඕවා නිත්‍යානුකූලව නොකරන එකත් එක අතකට හොදයි. නැත්නම් අපේ උන් යන්නේ එහා ගෙදර එකීගේ කුක්කුව බලන පරමාර්ථයෙන්.