Ausi panic shopping

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එකාට එක TP pack එකයි දෙන්නෙ කියලා coles එකේ දාල තිබුනා නේද :sorry:

    එක pack එකයි බන් ගන්න පුළුවන්....වෙනින් ඒවටත් දැන් restrictions දාල තියෙන්නේ....

    හොඳම seen එක තමයි no return policy එකක් දාල තියෙන්නේ....බඩු පොදි ගහගත්තු උන්ට කෙලවෙනවා ....ආයේ return කරන්න බෑ
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එක pack එකයි බන් ගන්න පුළුවන්....වෙනින් ඒවටත් දැන් restrictions දාල තියෙන්නේ....

    හොඳම seen එක තමයි no return policy එකක් දාල තියෙන්නේ....බඩු පොදි ගහගත්තු උන්ට කෙලවෙනවා ....ආයේ return කරන්න බෑ

    හොද වැඩේ පොදි ගහගෙන අරන් ගියපු උන්ට :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,310
    113
    එක pack එකයි බන් ගන්න පුළුවන්....වෙනින් ඒවටත් දැන් restrictions දාල තියෙන්නේ....

    හොඳම seen එක තමයි no return policy එකක් දාල තියෙන්නේ....බඩු පොදි ගහගත්තු උන්ට කෙලවෙනවා ....ආයේ return කරන්න බෑ

    No worries gumtree is there
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    කන්න නැති උනත් කමක් නෑ ඉන්න රටක් ඕනා කියපු උන් කඩවල් හිස්‌ කරලා කෑම අරං ගිහින් හිටං
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    No one can beat siri lankans when t comes to panic shopping! :lol: We Rule Bro!

    පවිත්‍රයි පී.එච්.ඩී බේබියි කියනකොට ලංකාවේ එවුන්ට කොරෝනා වලට බය වෙන්න ඕන නැහැ කියල හුරේ දාපු එවුන් ලංකාවේ කොරෝන ලෙඩෙක් හොයාගත්ත ගමන් ගිහින් කඩ ටික හිස් කරල. දැන් මොකෙක්ටවත් හදිස්සියටකට කඩේට ගිහින් ගන්න බඩු නැහැ. කැරිම හැත්තක්. :lol: