Ekath sapekshakay bn.samarunta lankawe hira wela inna be feeling enawa.samaharunta rata yanna asa ne.matana ausi wala ekama hode lankawe wage cousins arun mun opadupa hoyanna enne ne.tamamge paduwe kellek or wife ekka inna puluwan.anith unta taman karana dewal walin wedak ne.eka tamai lokuma life condition eka mata nan.but eka hambenakota tawa side ekak kela wenawa.etakota lankawa matak wenawa.hemadema fix wenawa kiyala yana eka nan tanikara boruwak.ehema ne.ube piority eka balala palayan.
ඔව් බන්, මම නම් තාම බෙදල නැහැ, එක නිසා මට ඔය කියන අවුල නැහැ.
ලංකාව් කොල්ලොන්ට එපා කරන්නේ , මෙහෙ ඉන්න ගැනු කට්ටිය තමයි බන්. මම දන්නා එකට වෙඩ කරන පොරක් ඉන්නවා, මිහින ගෙදර ප්ලැන් කරෙත් ගැනු ගොස්සිප් කතා වලට අනුව, ගේනි ගේ අක්කා ගේ ගෙදර wash room එකට වඩා උගේ ගැනිට ඕනේ උනා සුප්රියට කර ගන්න. ඌට දැන් වලේ වෙල් නැහැ , දහ අතේ නය වෙලා. ජීවිතේ බර කියින්නේ මොකක්ද කියල හොදට විදිනවා.
ඒ මදිවට බන් , අච්චිලා , නැන්දල , අම්මන්දිල , බන් , හප්පා.......... බැදපු උන් ගේ දුක බන්. එහම කියල හැමදාමත් spa එකකට ගිහින් බඩු ගහන්න බැහැ නේ, තමන්ට කියල gf එකක් තියන්න ඕනේ නේ, serious trill love එකෙක්. බොරුවක් තමයි එත් ඒ feeling එකේ ඕනේ, හැබයි අච්චිලා , නැන්දල , අම්මන්දිල , නැන්දලා , කුදම්මල එපා බන් ! එහම හිතනවානම් මචන් උබ ගතත් තේරෙනය හරි.
Life එක enjoy කරන්න ඕනේ නම් මම අදත් යනවා බන් surf කරන්න මුහුදේ. ලංකාවේද රවන් ගහන්න තැන් නැත්තේ ?
ඇයි බන් මේ ගැනු බණක් බවනාවක් කර ගන්නේ නැතුව අපේම රටේ උන්ගේ life quality එක චා කරන්නේ ?