Ausi walata student yanna?

Aug 17, 2014
1,670
131
0
Machan, mamath lagadi oka kala mage wife ta, course fee+living expences+ Medical cover pennanna ona,

Den asset walin pennala ba, liquid cash pennanna ona, samaharawita source of fund unath balanna puluwan

Machan oyath yanawada ausi/ giyada. Kiyak pennuwada?

Honda agent kenekda kare? koheda uni?
 
yosh371

Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    ඉස්සර තරම් ලෙසි නෑ බං දැන්..... ඒක ඒක රුල්ස්..... පුලුවන් තරම් ජ්නුවින් කරඥ බලපං..... මුං ඒකින් ඒකට බලනවා.....
     
    Aug 17, 2014
    1,670
    131
    0
    ඉස්සර තරම් ලෙසි නෑ බං දැන්..... ඒක ඒක රුල්ස්..... පුලුවන් තරම් ජ්නුවින් කරඥ බලපං..... මුං ඒකින් ඒකට බලනවා.....

    Genuine karanna tharam salli naha bro :(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    Genuine karanna tharam salli naha bro :(

    එහේම නෙමේයි බං..... බොරු ඩොකියුමන්ට් දන්නේ නැතුව වැඩේ කරපං..... උබේ අයියා ඉන්නේ ඒහේ නේ..... පොර තාම ස්ට්ඩන්ට් ද?????
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Aussie nam 90 lakhs wage penna ona neda? salli pennuwath ubata ehe kanna bonna+uni fees wath thiyenawada? odd job ekak set karaganna minumum 6-8 months yanawa machan. ubata e time eka wenakanwath salli nathnam spend karanna yanna epa. life ekama kela wenawa.
    90 lacks nemei ban 40-60 wage athara ganak pennanna one..ekath karanna yana course eka uda depend wenne..mage cousin kenek giya giya aurudde..math me aurudde aga yanna inne..part time job hoyaganna eka echchara amaru nalu..anika study karana kena part time job ekak kalata partner ta full time work karanna puluwan nisa awlak wenne na.
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    PR ගන්න පුලුවන්නම් මුලින් PR apply කරලා පල. හෑමෝම යන පලියට Student ගිහිල්ලා අනාත වෙන්න එපා.. :no::no:
    PR ගන්න Qualification මදි නම් විතරක් Student යන්න.
    IELTS කරාද?
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    90 lacks nemei ban 40-60 wage athara ganak pennanna one..ekath karanna yana course eka uda depend wenne..mage cousin kenek giya giya aurudde..math me aurudde aga yanna inne..part time job hoyaganna eka echchara amaru nalu..anika study karana kena part time job ekak kalata partner ta full time work karanna puluwan nisa awlak wenne na.

    හිතන තරම් ලේසි වෙන්නේ නෑ බ්‍රෝ.. :baffled:

    පවුලට ජොබක් කරන්න පුළුවන් බව ඇත්ත. ඒක ගන්න නම් ලංකාවේ කෙනෙක්ගෙන්ම connection එක සෙට් වෙන්න ඕනා. නැත්නම් good luck finding it. :(
     
    Aug 17, 2014
    1,670
    131
    0
    එහේම නෙමේයි බං..... බොරු ඩොකියුමන්ට් දන්නේ නැතුව වැඩේ කරපං..... උබේ අයියා ඉන්නේ ඒහේ නේ..... පොර තාම ස්ට්ඩන්ට් ද?????

    Citizen. Eth mage aiya mage nangita funds pennuwa 2015 wala. eka nisa awlak weida dannaha.