Student Visa walata funds?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Student visa walata funds penna aya innawada oyala danna.

Mai wifui ausi yanna inne. Mama hari wife hari thamai student wenne. Salli pennana kenek hoyanawa.

Loku udauwak.:yes::yes:

Ewagema honda agent kenek dannawanam kiyanna.
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොයි ලෝකේ ගියත් පරිස්සමින් සතුටින් ඉදපල්ලා. මම නම් උබේ කලින් නූලේ කියන්න ඇති අතේ ගානට ගිහින් මොකෝ වෙන්නේ කියලා. අපේ බහුතරයක් කියයි උබට රස්සාවක් හම්බෙයි කියලා මාසෙන් දෙකෙන්.. මේවා සුරංගනා කතා හොදේ? අතේ රස්සාව නැත්නම් සත පහකට වෙන මනුස්සයෙක් කියන දෙයක් විශ්වාස කරන්න එපා.

    අත්දැකීමෙන් කියන්නේ.
     
    Thanks machan upades walata.