Ausi yanda asai

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචෝ මේ ජොක් එකට ගන්න
    එපා හොදේ. මේ පාර මැච් බලපුවාම
    තමයි තේරුනේ බන් අම්බානක
    ලන්කාවේ උන් සේට් එකක් ඔසී වල
    ඉන්නව කියල. පට්ටම ගොඩක් උන්ගේ ල්යිෆ් එක නම් මාවලස් නෑ ෆුලි ජොලියේ
    ඉන්නව කියල නම් වැටහෙනව. ඉතින් මමත් දැනට කාලෙක ඉස්සර ඔහේ යන්න ට්‍රයි එකක් දුන්න
    ඒත් ලොකු වැඩ ගොඩක් තියෙනව කියල
    හිතුනු නිසා අල්ලල දැම්ම ඒත් බන් ආපහු ඔක හිතට වැදුන මේ මැච් බලන්න ඇවිල්ල හිටපු අපේ උන් දැකල. ඉතින් මට අහන්න තියෙන්නේ ඔහේ පී.ආර් එක ගන්න ලේසි විදියක් ඇත්තෙම නැද්ද ඒ කියන්නේ සල්ලි වලටවත් . අපේත් 3-4 දෙනෙක්ම ඉන්නව ඒ උනාට උන්ගෙන්
    උදව් ගන්නවට වඩා හොදයි නිකන් ඉන්නව. ස්පොන්සර් කලොත් යන්න බැරිද?
    එහේ ඉන්න ක්නෙක් හරි පොඩි හෙල්ප්
    එකක් දෙන්නකො බන් හිත හදා ගන්න.
    බැරිම උනොත් ටුවර් එකක් හරි යන්න ඉන්නේ බන්. පට්ටම ආස රටක්
     
    Last edited:

    sukangurun

    Banned
    Jan 27, 2017
    53
    6
    0
    ඉන්න රටෙන් ගොඩ යන්න රටට සමාජයට යහපතක් වෙන අලුත් දෙයක් හිතලා කරලා දියුණු වෙයන්. රට හිටියට බුරුවෝ පේන තරම් සැපක් නැහැ. තොපි වගේ අනාත ගොන් මුසල පව්කරපු හැත්ත තමයි ලංකාවට වෙලා කොටුවෙලා හොදයි හොදයි කිකියා හිගා නොකා හිගා කන්නේ.
    ලබන ආත්මේ වත් පිංකරලා ඉපදියන්......
     
    • Like
    Reactions: Melon8

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඉන්න රටෙන් ......

    හා.....!!!
    එහෙම කරන්නම් මචන්:rofl:

    උබල වගේ උන් නිසා
    තමයි බන් මේ රට තව තවත්
    අගාදෙට යන්නේ. ඊරිසියාව. ක්‍රොදය
    කකුලේන් අදිනකන් මේ රට දියුනු
    කරන්න බෑ. මේ රටේ ඉගෙන්ගත්
    බහුතරයක් රට හැර යන්න ප්‍රදානම
    හෙතු ඔවත් තමයි.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Auzi giya kiyala ashta loka dharmaya wenas karanna ba ban.

    duka - sepa
    laba - alaba
    yasa - ayasa
    ninda - prasansa

    owa loke kohe hitiyath hema minhatama podui.

    Umbe thinking eke awulak thienne

    Oya pitaratawal wala inna ewun godak oyawage ewata enne thawa Sinhalu ekka ekathuwela unge thiena 'KANSIYA' maga harawa ganna. Samaharu wayasata giyama aith Lankawata enawa
     
    Last edited:

    sukangurun

    Banned
    Jan 27, 2017
    53
    6
    0
    හා.....!!!
    එහෙම කරන්නම් මචන්:rofl:

    රතු කොටුවක් තියන්
    ඇඩ්වයිස් දෙන්න ආවද
    පල පල ඩෝ යන්න වැඩක් බලන්

    දැන් තොගෙ හිගන නෙට් එකෙන් පොඩ්ඩක් ඔස් බලලා පුක චුන් කරන් නිදා ගනින්...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    දැන් තොගෙ හිගන නෙට් එකෙන් පොඩ්ඩක් ඔස් බලලා පුක චුන් කරන් නිදා ගනින්...

    ඔනම ත්‍රෙඩ් එකක
    මෙන්න මේ වගේ එකෙක්
    ඉන්නවම තමා. ෆෙක් හදන්:baffled:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    matath Aussie, China, Japan wage ratakata yanna asawak thiyenawa job ekak karanna ehema. oya ratawal walata yanna wathkam pennanna onada?
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Facebook එකේවත් social media වලවත් කවුරුවත් දාන දේවල් දැකලා තමන් ගැන කලකිරෙන්න එපා මචන් .. ඒ වගේම ඒ අයට තියෙන දේ මට නෑනේ කියලා හිතන්න එපා .. මොකද ගොඩක් අයට තියෙන්නේ 1ක් නම් social media වල දාන්නේ එක 100 , 1000 කරලා .. මම අත්දැකීමෙන් එක දැකලා තියෙනවා .. ඉස්සර යාළුවො එක්ක සෙට් වෙන්න හදපු facebook එක දැන් පාවිච්චි කරන්නේ ගොඩාක් උන් සොබනේ පෙන්නන්න :lol::lol:

    හිඟන්නට රුපියලක් දුන්නත් සමහර උන් selfie ගහලා photo දාන්නේ :rofl::rofl:

    anyway australia කියන්නේ ගොඩාක් හොඳ රටක් ජීවත් වෙන්න .. කවුරු හරි කියනවා නම් එහෙ ගිය ගමන් සැප කියලා එක බොරුවක් ... ඒ වගේම එහෙම කෙනෙක් කියනවා නම් අහුවෙන්නත් එපා ..

    :P

    • Like
    Reactions: manjulabw

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Pros:
    Quality Life
    Good Salaries
    Nidahas(Freedom eka tynawa)
    Athal/Fun/Club/Alcohol/Sex/White Girls
    lankawe wage anunge kunu hoya hoya minissu jivath wenne na. :dull::dull:

    Cons:
    Family eke nathi aduwa tynawa
    Lankawe wage badeem na adui, yaluwo unath ehema kiyana taran na(bonna set wenna ,club yanna yaluwo idi..ethanin ehata na)
    Salli nattan loku tanak na tamanta.:oo::oo:

    tika kalayak yanakota purudu wei life eka..kellek ehema set unama thanikamak dannen na :P:P:P:P

    My Final Thoughts : Oya eka lankawe lin gembo kiyana dewal ahanna epa..Follow your heart/dreams..Rata yanna aasanan palayan deparak hitanna deyak na{You will not regret}.:yes::yes::yes::yes:

    But,
    deyak labaganna nan dewal nathi karaganna wenawa..

    katta koheth tynawa .. samaharu kiyanawa rata gyama katta kiyala. but ithin lankawdi udeta bus wala hira wela ,raa wenakan wada karala podi ganak hoyanawa..ekath kattak tamai..godak unta eka terenne na.. loke katta kanne natuwa nikan idala diyanu wenna ba..

    hodata igena gena,rata gihin,salli hoyala kala beela, family eke unta salakapan(specially amma,tatta).mula amathaka karanna epa..polawe payagala idapan. Vacation ekata lankawata visiting wath yanna..:love::love: hodata jivath weyan.

    patta kathawa machan Rep+ :yes::yes:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    Sira kathawa machan !
     
    sukangurun

    Banned
    Jan 27, 2017
    53
    6
    0
    ඔනම ත්‍රෙඩ් එකක
    මෙන්න මේ වගේ එකෙක්
    ඉන්නවම තමා. ෆෙක් හදන්:baffled:

    ෆේක් නෙවෙයි පොල් බුරුවෝ මට එකයි තියෙන්නේ.... අනික ෆේක් හදන් එනඩ මෙතන මොකද උබලගේ අම්මට බයේද?
     
    sukangurun

    Banned
    Jan 27, 2017
    53
    6
    0
    හා.....!!!
    එහෙම කරන්නම් මචන්:rofl:

    උබල වගේ උන් නිසා
    තමයි බන් මේ රට තව තවත්
    අගාදෙට යන්නේ. ඊරිසියාව. ක්‍රොදය
    කකුලේන් අදිනකන් මේ රට දියුනු
    කරන්න බෑ. මේ රටේ ඉගෙන්ගත්
    බහුතරයක් රට හැර යන්න ප්‍රදානම
    හෙතු ඔවත් තමයි.

    තොට වෙන රටකට යන්ඩ දැන් හීනයක්. මැරිලා ආයෙත් වෙන රටක ඉපදියන්.
    පවුකාර හැත්ත තමයි ලංකාවට කොටුවෙලා ඉන්නේ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතියොපියාව දකුනු සුඩානය, ඉරානය, සිරියාව, උතුරු කොරියාව, සිම්බාබ්වේ මේ රටවල් දැකලා උබ හිතපන් බ ලන්කාවේ ඉපදුනේ මොන තරම් පිනකටද කියලා..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    පිටරට ඇත්තටම සල්ලි තියෙන ලංකාවෙ උන් ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් ඊට වඩා සල්ලි කාරයො ලංකාව අතුලෙ ඉන්නවා. අපිට පිටට පෙනුනට උන් සල්ලි හම්බ කරන්න විඳින දුක දන්නෙ උන් විතරයි. සමහර උන් සිටිසන් වෙලත් කක්කුස්සි හෝදනවා. ඒක නිසා පිටින් බලල කිසිම දෙයක් ගැන නිගමනේකට එන්න එපා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    lol joliye innawa pukak. hinga kanne nati tika witharai. padiyen bagayakma TAX wadinawa. niwadu adui, henama strict.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිටරට ඇත්තටම සල්ලි තියෙන ලංකාවෙ උන් ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් ඊට වඩා සල්ලි කාරයො ලංකාව අතුලෙ ඉන්නවා. අපිට පිටට පෙනුනට උන් සල්ලි හම්බ කරන්න විඳින දුක දන්නෙ උන් විතරයි. සමහර උන් සිටිසන් වෙලත් කක්කුස්සි හෝදනවා. ඒක නිසා පිටින් බලල කිසිම දෙයක් ගැන නිගමනේකට එන්න එපා.
    එකෙන්ම බන්.. උදාහරනෙකට බලපන් මරීනා සැන්ඩ්ස් හොටලේ සින්ගපූරුවේ.. ඒකේ රිවීව්ස් 100ක් ගත්තොත් 50ක් තියනවා ලන්කාවේ උන් දාපුවා. ඒ එන්ජොයි කරන්න ලනාවෙන් ගිය උන්. එහේ ජොබ් කරන උන් නෙමෙයි. ලන්කාවේ ඇතුලේ ඉන්නවා සල්ලි තියන උන් විදේශ ශ්‍රමිකයන්ට වඩා. මේක අවුල් වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාව වගේ රටවලට ඉගෙන ගන්න යන උන්ගේ ප්‍රමානය වැඩි නිසා අපි උපකල්පනය කරන ඔස්ටේලියාවෙ ඉන්නවා ලන්කාවේ සල්ලි තියන උන් කියලා. ඒත් ඇත්ත කතාව, ඔස්ට්‍රේලියාවේ ඉන්න ලන්කාවේ උන්ගෙන් වැඩිහරියක් ජිවත් වෙන්නේ LKR AUD වලට කන්වර්ට් කරලා. සුලු ප්‍රමානයක් ඉන්නේ එහෙ සල්ලි එහේ හම්බ කරලා ජීවත් වෙන.