Ausi yanda asai

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Pros:
    Quality Life
    Good Salaries
    Nidahas(Freedom eka tynawa)
    Athal/Fun/Club/Alcohol/Sex/White Girls
    lankawe wage anunge kunu hoya hoya minissu jivath wenne na. :dull::dull:
    Quality Life - Agreed, compared to Sri Lanka
    Good Salaries - Yes, but half of it gone as TAX
    Nidahas - Yes, only if you stay away from other migrated Lankans
    Athal/Fun/Club/Alcohol/Sex/White Girls - Agreed, but sex and white girls??What a joke (Uparima try kaloth aunty parak duwa ganna bari wena ekak na) .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    එකෙන්ම බන්.. උදාහරනෙකට බලපන් මරීනා සැන්ඩ්ස් හොටලේ සින්ගපූරුවේ.. ඒකේ රිවීව්ස් 100ක් ගත්තොත් 50ක් තියනවා ලන්කාවේ උන් දාපුවා. ඒ එන්ජොයි කරන්න ලනාවෙන් ගිය උන්. එහේ ජොබ් කරන උන් නෙමෙයි. ලන්කාවේ ඇතුලේ ඉන්නවා සල්ලි තියන උන් විදේශ ශ්‍රමිකයන්ට වඩා. මේක අවුල් වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාව වගේ රටවලට ඉගෙන ගන්න යන උන්ගේ ප්‍රමානය වැඩි නිසා අපි උපකල්පනය කරන ඔස්ටේලියාවෙ ඉන්නවා ලන්කාවේ සල්ලි තියන උන් කියලා. ඒත් ඇත්ත කතාව, ඔස්ට්‍රේලියාවේ ඉන්න ලන්කාවේ උන්ගෙන් වැඩිහරියක් ජිවත් වෙන්නේ LKR AUD වලට කන්වර්ට් කරලා. සුලු ප්‍රමානයක් ඉන්නේ එහෙ සල්ලි එහේ හම්බ කරලා ජීවත් වෙන.

    පඩිය, ලිවින් කන්ඩිශන් එක කම්පෙයා කරද්දි ඕස්ට්‍රේලියාව හොඳයි තමා නමුත් ඕස්ට්‍රේලියාවෙ ඇතුලෙ උන් එක්ක කම්පෙයා කරද්දි අපේ උන් හෙන පල්ලෙහායින් ඉන්නෙ. හැබැයි පට්ටම සල්ලි කාරයො ඉන්නව එකෙක් හිටිය ඌ කරන්නෙ ආයුද බිස්නස් උගෙ පුතා පාවිච්චි කරන්නෙ මසරාටියක් ඌ පදින්නෙ ලැම්බො එකක් මහින්දගෙ හෙන බොක්කක්. අන්න ඌ නන් සිරා සල්ලි කාරය හැබැයි අනික් උන් වගේ එෆ්.බී. එකේ රඟන්නෙ නෑ. සුද්දොත් පදිරී ඌට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මම අදුරන (අදුරන කියන්නේ, මම අදුරන ඌ මාව නොහදුරන ) එකෙක් හිටියා ජපානේ. ඌත් උබ ඔය කිව්ව ඩයල් එකක්. වාහන බිස්නස් කරන්නේ. මිනිහා ලග ජපන්නු වැඩ කරන්නේ. ජපන්නු මිනිහට සැරෙන්ඩර්. ජපානයේ විදේශ ආයොජකයෙක්. හරියට ලන්කාවේ ගමන්ට් දාපු සුද්දෙක් වගේ. ඌට ජ්පානයේ මාර සැලකිලි තිබ්බේ. දැන් මිනිහගේ පුතා තමා ඉන්නේ. අන්න එහෙම පොරවල් ඉදලා හිටලා ඉන්නවා. නමුත් බහුතරය උබ කිව්වා වගේ තමා. ලන්කාවේ බෙන්ස් බීඇම්ඩ්සබ්ලිව් පැද්දට, එහේ ලිවින් ස්ටේටස් ඇවරේජ් එහේ ආදායමට සාපේක්ශව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    මම අදුරන (අදුරන කියන්නේ, මම අදුරන ඌ මාව නොහදුරන ) එකෙක් හිටියා ජපානේ. ඌත් උබ ඔය කිව්ව ඩයල් එකක්. වාහන බිස්නස් කරන්නේ. මිනිහා ලග ජපන්නු වැඩ කරන්නේ. ජපන්නු මිනිහට සැරෙන්ඩර්. ජපානයේ විදේශ ආයොජකයෙක්. හරියට ලන්කාවේ ගමන්ට් දාපු සුද්දෙක් වගේ. ඌට ජ්පානයේ මාර සැලකිලි තිබ්බේ. දැන් මිනිහගේ පුතා තමා ඉන්නේ. අන්න එහෙම පොරවල් ඉදලා හිටලා ඉන්නවා. නමුත් බහුතරය උබ කිව්වා වගේ තමා. ලන්කාවේ බෙන්ස් බීඇම්ඩ්සබ්ලිව් පැද්දට, එහේ ලිවින් ස්ටේටස් ඇවරේජ් එහේ ආදායමට සාපේක්ශව.

    මෙ ඉන්නෙ බුවා

    12742141_573304092842968_6328951092288705619_n.jpg

    10336764_484218668418178_4603160792740153780_n.jpg
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,658
    8,448
    113
    In Your Heart
    Quality Life - Agreed, compared to Sri Lanka
    Good Salaries - Yes, but half of it gone as TAX
    Nidahas - Yes, only if you stay away from other migrated Lankans
    Athal/Fun/Club/Alcohol/Sex/White Girls - Agreed, but sex and white girls??What a joke (Uparima try kaloth aunty parak duwa ganna bari wena ekak na) .

    Lankawe mee harak hithan inne pita ratawala suddiyo polimata ape passen enawa kiyala. Lol un lankawe unwa pade katawath ganan gan na. Onna salli palenna thiyenawa nam ei. Nz ausi wala lankawe un wa ganan ganenne indian ponz lage ganata. Un apita kiyanne curries la kiyala. Mama nam lankawe inna asa. Yako gemmata unna haki ne owala gihin suddanta kicha wenne moko.me sinhala apage ratai.anika owala gihin hamba karana una kana bona inna hati dakkoth rewenawa. Paanui butter ui biththarai godak kanne. Moko ewa laabai.podi apartment aran 4 denek inna ona eke 8k innawa. Monada ban jeewitha? Rata inna sira yaluwekgen ahala balanna. Kujeethai jeevithe. Honda job karanawa nam life eka meeta wada wenas.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ratawal keepeka indala thiyana athdakeem;

    umba inna widiha anuwa thamai umbe sapa sathuta duka theeranaya wenne. hama dema thiyenne hithe. umbata afhganistan walata gihin unath sathuten inna puluwan.

    mama europe usa ehema indala naha eka nisa ewa ekka compare karanna danne naha. samanyen mata nam awulak wela naha thama. shape eke innawa. mata kalin jeewithe maga harichcha godak dewal windinna athhada balanna labuna aus walata awata passe. kotinma buddagama gaththath mama kalin nodana hitapu godak dewal dana ganna bawana wage ewa karanna labuna mehedi.

    visa process gana ehema net eke wisthara athi poddak kiyawala ehema thamanta galapena eka hoya ganna. generally ohe ahanawata wadiya background search ekak karala ena specific prashna ahuwa nam hari, danna ayata kiala denna lesi wei.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Lankawe mee harak hithan inne pita ratawala suddiyo polimata ape passen enawa kiyala. Lol un lankawe unwa pade katawath ganan gan na. Onna salli palenna thiyenawa nam ei. Nz ausi wala lankawe un wa ganan ganenne indian ponz lage ganata. Un apita kiyanne curries la kiyala. Mama nam lankawe inna asa. Yako gemmata unna haki ne owala gihin suddanta kicha wenne moko.me sinhala apage ratai.anika owala gihin hamba karana una kana bona inna hati dakkoth rewenawa. Paanui butter ui biththarai godak kanne. Moko ewa laabai.podi apartment aran 4 denek inna ona eke 8k innawa. Monada ban jeewitha? Rata inna sira yaluwekgen ahala balanna. Kujeethai jeevithe. Honda job karanawa nam life eka meeta wada wenas.

    oka hamotama adala naha. mama nam hamadama wage bathuth kanawa. indian kiala kauruth kianneth naha. kotinma lankawa match dinuwama ehema langata awilla wish karalath yanawa. kello nam passen enne naha habai, ehema enawada balanna tryak deelath naha, party waladi podi podi seen unata :) students la ehema ehema kattak kanawath athi (lankawe witharak nevei koi rateth) mokada studies karanna salli ona ne.

    samahara dewal kattak wage penunata ehema naha. issara wahanenma giya mama dan bus eketh yanawa painuth yanawa. eka kattak nevei habai. godak dewal api dakina widiha thamai, wadagath ma de stress nowee sathuten inna puluwan nam kohe hari kamak naha.
     
    ඔක හොයන්න බැ මචන්, ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, කැනඩා නිව්සීලන්ඩ් වගේ රටවල. ඔය රටවල ගොඩක් ඉන්නේ ලන්කාවෙන් ගිහින් ඉගෙන ගන්න අය. නියැදියක් හැටියට් බලන්න ඔනා නම් ශ්‍රමිකයන්ගේ උපයිමෙන් කොරියාව, ප්‍රන්ශය, ජර්මනිය, සීශෙල්ස්(ලොකුවට බැ ) මිඩල් ඊස්ට් රටවල් ඔක්කොම මොල්ඩිව්ස් වගේ රටවල බැලුවැහැකි. ඒ රටවල ගොඩක් ඉන්නේ රැකියා සදහා ගිය අය මිසක ඉගෙන ගන්න ගිය අය නෙමෙයිනේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,658
    8,448
    113
    In Your Heart
    oka hamotama adala naha. mama nam hamadama wage bathuth kanawa. indian kiala kauruth kianneth naha. kotinma lankawa match dinuwama ehema langata awilla wish karalath yanawa. kello nam passen enne naha habai, ehema enawada balanna tryak deelath naha, party waladi podi podi seen unata :) students la ehema ehema kattak kanawath athi (lankawe witharak nevei koi rateth) mokada studies karanna salli ona ne.

    samahara dewal kattak wage penunata ehema naha. issara wahanenma giya mama dan bus eketh yanawa painuth yanawa. eka kattak nevei habai. godak dewal api dakina widiha thamai, wadagath ma de stress nowee sathuten inna puluwan nam kohe hari kamak naha.
    Mama kiwwe thaniyen inna aya gena.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    Lankawe mee harak hithan inne pita ratawala suddiyo polimata ape passen enawa kiyala. Lol un lankawe unwa pade katawath ganan gan na. Onna salli palenna thiyenawa nam ei. Nz ausi wala lankawe un wa ganan ganenne indian ponz lage ganata. Un apita kiyanne curries la kiyala. Mama nam lankawe inna asa. Yako gemmata unna haki ne owala gihin suddanta kicha wenne moko.me sinhala apage ratai.anika owala gihin hamba karana una kana bona inna hati dakkoth rewenawa. Paanui butter ui biththarai godak kanne. Moko ewa laabai.podi apartment aran 4 denek inna ona eke 8k innawa. Monada ban jeewitha? Rata inna sira yaluwekgen ahala balanna. Kujeethai jeevithe. Honda job karanawa nam life eka meeta wada wenas.

    ela ela uba mehe idan nala lin hara hara idapan enan:lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Facebook එකේවත් social media වලවත් කවුරුවත් දාන දේවල් දැකලා තමන් ගැන කලකිරෙන්න එපා මචන් .. ඒ වගේම ඒ අයට තියෙන දේ මට නෑනේ කියලා හිතන්න එපා .. මොකද ගොඩක් අයට තියෙන්නේ 1ක් නම් social media වල දාන්නේ එක 100 , 1000 කරලා .. මම අත්දැකීමෙන් එක දැකලා තියෙනවා .. ඉස්සර යාළුවො එක්ක සෙට් වෙන්න හදපු facebook එක දැන් පාවිච්චි කරන්නේ ගොඩාක් උන් සොබනේ පෙන්නන්න :lol::lol:

    හිඟන්නට රුපියලක් දුන්නත් සමහර උන් selfie ගහලා photo දාන්නේ :rofl::rofl:

    anyway australia කියන්නේ ගොඩාක් හොඳ රටක් ජීවත් වෙන්න .. කවුරු හරි කියනවා නම් එහෙ ගිය ගමන් සැප කියලා එක බොරුවක් ... ඒ වගේම එහෙම කෙනෙක් කියනවා නම් අහුවෙන්නත් එපා ..

    :P

    Sira oii dan baluwe. Aniwa ban atta uba kiyana ewa
    Hita haduna ban....
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    oba hariyatama hari,,,home sick nisa thamai unlimited lankawe tele drama ehema balanneth,,,,un ewala sapase duk vindinawa,,,api mehe duka se sapa vinidinawa,,,