Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Aussie බෑරි උන් NZ හරි Canada හරි try කරොත් නරකද? මම දන්න තරමින් උන්ගේ process එක එච්චර complicated නෑ.

    Marketing ෆීල්ඩ් එකට Demand එක තියෙන්නේ කොහෙද කියලා කවුරුහරි දන්නවද?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Aussie බෑරි උන් NZ හරි Canada හරි try කරොත් නරකද? මම දන්න තරමින් උන්ගේ process එක එච්චර complicated නෑ.

    Marketing ෆීල්ඩ් එකට Demand එක තියෙන්නේ කොහෙද කියලා කවුරුහරි දන්නවද?

    මට තේරෙන විදියට NZ AUS වලට වඩා අමාරුයි Skilled Migration වලට. උන්ගේ lists තුනක් තියෙනවා. Skilled Occupations list එකේ තියන jobs වලට minimum ඕනේ points 100 කිව්වට උන්ගේ site එකේම තැනක තියෙනවා දැනට සලකල බලන්නේ 160 වලට වඩා තියෙන උන් විතරයි කියල :baffled:

    NZ work experience, Job offer එකක් නැතුව 160 ගන්නවා කියන්නේ බොරු :nerd:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    aussi life eka hodai da ban lankawata wada?
    sirawata ahanne?

    lankawe geyak dorak wahanayak thiyana ekek aussi ena eka worth da ?

    never ending quection:dull:

    :lol::lol::lol::lol::lol:

    sahenna hoday machan.. a kiyanne jiwana tatwe patta..

    ubata onama deyak afford karataki..
    gewal da dorawalda ona pakak..
    mehe wage hukaris naane..

    waaahana nan ona pukak
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    රට ගිනිතියන්න කලින් අගක් මුලක් හොයාගෙන කතා කරපං බං, උබ එහෙන් කෑල්ලයි මෙහෙන් තව ටිකකුයි තව නෙට් එකෙන් කෑල්ලකුයි දාලා අනලා අච්චාරුවක් කරල,උබට ඕන දේ දන්න මිනිහෙක්ගෙන් හරියට අහලා දැනගනින්,ඩෙඟා නටන්නෙ නැතුව :lol::lol::lol:

    utti moko wenne??

    moko ube wade??
    help ekk ona nan kiyahan man me tikema lankawe inne.. :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Eh?
    Job ekak karanna ekama neme bn. Degree ekak karanawa kiyanne hama ekatama karanna bari ekak. (Not talking about money here)
    Degree could represent intellectual capacity of a person.

    :lol::lol::lol::lol::lol:

    paka... oyta wada hoda salli oyyy cleaning walin...

    ekay oya gypu un okkoma cleanak gahanne komakoma hari..
    hoda contract 2,3 gatta nan maseta 15 pannala hoyataki kisi ginnak nathuwa
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මට තේරෙන විදියට NZ AUS වලට වඩා අමාරුයි Skilled Migration වලට. උන්ගේ lists තුනක් තියෙනවා. Skilled Occupations list එකේ තියන jobs වලට minimum ඕනේ points 100 කිව්වට උන්ගේ site එකේම තැනක තියෙනවා දැනට සලකල බලන්නේ 160 වලට වඩා තියෙන උන් විතරයි කියල :baffled:

    NZ work experience, Job offer එකක් නැතුව 160 ගන්නවා කියන්නේ බොරු :nerd:

    Things to note

    We use a points-based system to assess expressions of interest.
    Currently, we are only selecting EOIs with 160 points or above.
    This visa isn’t designed for people who are self-employed. If you want to work in your own business, you may wish to apply for an Entrepreneur Resident Visa instead.

    https://www.immigration.govt.nz/new...t-visa/skilled-migrant-category-resident-visa
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    parakrama83

    Member
    Dec 1, 2016
    55
    2
    0
    Now state sponsorship also difficult it seems (190)
    For Victoria they have stopped state sponsorship for IT jobs. South Australia it needs 70 points. I don't know about the NSW
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Now state sponsorship also difficult it seems (190)
    For Victoria they have stopped state sponsorship for IT jobs. South Australia it needs 70 points. I don't know about the NSW

    oh shit! cos most of the professions Sri Lankans are in are included only in the CSOL.

    What is the normal procedure to apply for State sponsorship?