mata 65 k tiyanawa SE december 23 dala tama balan inawa sinhalu![]()
mata 60i ne ban thiyenne

kochchara kal yai da

mata 65 k tiyanawa SE december 23 dala tama balan inawa sinhalu![]()


Aussie බෑරි උන් NZ හරි Canada හරි try කරොත් නරකද? මම දන්න තරමින් උන්ගේ process එක එච්චර complicated නෑ.
Marketing ෆීල්ඩ් එකට Demand එක තියෙන්නේ කොහෙද කියලා කවුරුහරි දන්නවද?


aussi life eka hodai da ban lankawata wada?
sirawata ahanne?
lankawe geyak dorak wahanayak thiyana ekek aussi ena eka worth da ?
never ending quection





රට ගිනිතියන්න කලින් අගක් මුලක් හොයාගෙන කතා කරපං බං, උබ එහෙන් කෑල්ලයි මෙහෙන් තව ටිකකුයි තව නෙට් එකෙන් කෑල්ලකුයි දාලා අනලා අච්චාරුවක් කරල,උබට ඕන දේ දන්න මිනිහෙක්ගෙන් හරියට අහලා දැනගනින්,ඩෙඟා නටන්නෙ නැතුව![]()

sahenna hoday machan.. a kiyanne jiwana tatwe patta..
ubata onama deyak afford karataki..
gewal da dorawalda ona pakak..
mehe wage hukaris naane..
waaahana nan ona pukak
Eh?
Job ekak karanna ekama neme bn. Degree ekak karanawa kiyanne hama ekatama karanna bari ekak. (Not talking about money here)
Degree could represent intellectual capacity of a person.





mul kale katta kiyanne ai ban ?
මට තේරෙන විදියට NZ AUS වලට වඩා අමාරුයි Skilled Migration වලට. උන්ගේ lists තුනක් තියෙනවා. Skilled Occupations list එකේ තියන jobs වලට minimum ඕනේ points 100 කිව්වට උන්ගේ site එකේම තැනක තියෙනවා දැනට සලකල බලන්නේ 160 වලට වඩා තියෙන උන් විතරයි කියල
NZ work experience, Job offer එකක් නැතුව 160 ගන්නවා කියන්නේ බොරු![]()
Things to note
We use a points-based system to assess expressions of interest.
Currently, we are only selecting EOIs with 160 points or above.
This visa isn’t designed for people who are self-employed. If you want to work in your own business, you may wish to apply for an Entrepreneur Resident Visa instead.
https://www.immigration.govt.nz/new...t-visa/skilled-migrant-category-resident-visa


utti moko wenne??
moko ube wade??
help ekk ona nan kiyahan man me tikema lankawe inne..![]()

Now state sponsorship also difficult it seems (190)
For Victoria they have stopped state sponsorship for IT jobs. South Australia it needs 70 points. I don't know about the NSW
Source please?Now state sponsorship also difficult it seems (190)
For Victoria they have stopped state sponsorship for IT jobs. South Australia it needs 70 points. I don't know about the NSW