Ausie ඔටු_ඝාතකයෝ

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සත්තු මැරීම මාත් අනුමත කරන්නේ නැහැ. නමුත් ඔවුන් වතුර/කෑම නැතිව දින ගණන්/සති ගණන් දුක් විඳලා මැරෙනවාට වඩා එකවර මරා දැමීම (Humane killing) ඔවුන් විශාල දුකකින් මුදවා ගැනීමක්.
    සමහර අප්‍රිකන් රටවල මිනිස්සුන්ට මූලික අවශයතාවත් සපුරගන්න බෑ..අවුරුදු ගනන් දුක්විඳිනවා ..සේරම එකපාර නියුක් කලා නම් හරි දුකින් මිදෙයි..:rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඉතින් යකෝ යුද්ධ කියලා කරන්නේ එක තමා ජන සංහාරය කරන්නේ

    දොන් ගෑස් කැන් බියර් කැන් එකක් ගහලා නිදාගනින් බං කොල්ලන්ට පවු නොදී:D
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,973
    10,573
    113
    ආශික්ලන්තෙ
    ඉතින් මිනිස්සු ම නෙවේ ද ඔය cycle එක unbalanced කරලා තියෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නේ නම් තමන්ට හැම දේම control කරලා පිලිවෙලට ගෙනියන්න පුළුවන් කියලා. එවුන්ට හරි කියලා කරන හැම දේම backfire වෙනවා. :P

    මන් නම් කියන්නේ cycle එක unbalance එකේ හරි ඔහොම යන්න දෙන්න ඕනේ. එතකොට ඔක්කොම සත්තු ටික මැරිලා හරි ඕක control වෙයි ටික කාළයක් යනකොට.


    ඇමරිකාවයි ඉරානෙයි මරා ගත්තම කීයක් මැරෙයිද ..ඒකත් එක්තරා ජනගහන පාලනයක් ...සුනාමි ගංවතුර නාය යෑම් භූමි කම්පා හැම දේකින්ම ජනගහනය පාලනය වෙනඑක ...
     

    sisira10

    Well-known member
  • YU7MimY.jpg

    69VeDbZ.jpg
     
    Last edited: