Ausie ඔටු_ඝාතකයෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අධික ජල පානය නිසා ඔටුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමට ඔස්ට්‍රේලියාව තීරණ කරයි

    LepV7Sr.jpg

    ඔස්ට්‍රේලියාවේ ඔටුවන් දස දහසක් පමණ ඝාතනය කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

    පවතින ලැව්ගිනි තත්ත්වයන් සමඟ ඔටුවන් අධික ලෙස ජලය පානය කිරීම හේතුවෙන් ජලය ලබාගැනීමේ දුෂ්කරතාවකට තමන් මුහුණ දී ඇති බව එරට ආදිවාසීන් පෙන්වා දී ඇත.

    එමෙන්ම ඔටුවන් විසින් නිවාසවල වායුසමීකරණ යන්ත්‍රවලට හානී සිදුකරමින් එහි ඇති ජලය ලබාගැනීමට උත්සාහ දරන බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

    මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර අති අතර ඊට විසදුම් ලෙස ඔටුවන් වෙඩි තබා ඝාතනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය සැලසුම් කර ඇති බව සදහන්.

    ඒ අනුව දින පහක කාලයකදී හෙලිකොප්ටර් මගින් ගොස් ඔටුවන් වෙඩි තබා ඝාතනය කිරිමට තීරණය කර තිබේ.

    අද දෙරණ/BBC
    Code:
    [URL="https://www.bbc.com/news/amp/newsbeat-51032145"]https://www.bbc.com/news/amp/newsbeat-51032145[/URL]
     
    Last edited:
    • Like
    Reactions: xing and Bart_Allen

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හිහි පෙරහැරේ අැතෙක් ගියොත් අනේ අපොයි කියන උන් මේවට මොනා කියයිද දන්නෙ නෑ.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    යකො ඔකන්ට කඃතිම වැස්සක්වත් වස්ගන්න බැයිද බං
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන කලට පව් මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දිත් ඒකෙන් පාඩමක් නොගෙන තවත් අසරණ සත්තු මරනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කරන කලට පව් මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දිත් ඒකෙන් පාඩමක් නොගෙන තවත් අසරණ සත්තු මරනවා

    OM1Etaj.jpg
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    හිහි පෙරහැරේ අැතෙක් ගියොත් අනේ අපොයි කියන උන් මේවට මොනා කියයිද දන්නෙ නෑ.

    ausi ne posh ape UNP and JVP niragamika set eka owata monawath kiyanne na
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය කට්ටිය සමහරවිට අහලා නැතුව ඇති ඉස්සර ආදිවාසින්ටත් ඔහොම වෙඩි තිබ්බා . ඔටුවෝ මොන කජ්ජක්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ausi ne posh ape UNP and JVP niragamika set eka owata monawath kiyanne na

    ජනගහනය වැඩි උනාම kangaroo ලත් මරල දාන්න licence දෙනවා බන්.....

    9233507.jpg
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ජනගහනය වැඩි උනාම kangaroo ලත් මරල දාන්න licence දෙනවා බන්.....

    9233507.jpg

    ehe nadda animal loversla ?? perahare geniyana alinge damwal wala photos dada kagahana set ekakma mehe nam innawa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    eka tama okunge depala... serama pichchenne .. balapan nettam kele giniganne.. okun karana paw walata unta lesatama return eka hambenawa..

    oya saththu tika wena ratakata dunna nam moko wenne. ahinsaka saththu.. wathura bonne nethuwa nala lin harala bonnada wathura...

    salli thibunata mole ne gobba heththa
     
    :lol::lol: bota pissu
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ehe nadda animal loversla ?? perahare geniyana alinge damwal wala photos dada kagahana set ekakma mehe nam innawa

    එහෙම උන් හොයාගන්න අමාරුයි බන්....ඔක්කොම වගේ ඉන්නේ animal කන lovers ල....