Aussi job offer

keepout

Junior member
  • Feb 20, 2010
    34
    14
    8
    Machanla,

    I got a job opportunity from an aussi audit firm.

    heta un mata call ekak denawa qwa interview ekakata. call karanne recruitment agent kenet.

    Case eka tamai, This is a contract basis job,and un quwa widihata visa sponsor karanne nam nalu,

    job salary rate eka 40-45 p.h

    Mata machan business admin degree ekakt tiyenawa,chartered accountancy final level karanne and working experience eka big 4 firm ekaka over 4 year tiyenawa

    interview ekak nam goda da ganna puluwan wei,


    but visa case ekata mokda karanne, un ekata ledak dai da danne na.

    interview ekedi ungen ahanna oni special dewal tiyanwada??


    podi help ekak depan
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    If they cant sponser you you cant get a work visa even they could auz gov recently cancelled the 457 work visas.... So according to my knowledge only chance is obtaining pr... Bt it takes some time... Someone correct me if im wrong... Good luck mcn
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන් ස්පොන්සර් කරන්නේ නැතුව උබ කොහොමද ඔසී යන්නේ?
    එහෙනම් උබ PR අරන් ඉන්ඩ ඕනේ
    සාමාන්යෙන් කම්පනියෙන් ස්පොන්සර් කරනවා.
    සල්ලි ගෙවන්ඩ යන්ඩ එපා සතයක්වත්
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උන් ස්පොන්සර් කරන්නේ නැතුව උබ කොහොමද ඔසී යන්නේ?
    එහෙනම් උබ PR අරන් ඉන්ඩ ඕනේ
    සාමාන්යෙන් කම්පනියෙන් ස්පොන්සර් කරනවා.
    සල්ලි ගෙවන්ඩ යන්ඩ එපා සතයක්වත්

    PR gannat baa neh mehe idan. Ekata ehe gihin kalayak idala unge requirement complete karanna one:baffled:
     
    ඔය රේට් එක හොදයි ආරම්භක සැලරි එකක් විදිහට .
    උන් සාමාන්‍යයෙන් 457 වීසා වල ස්පොන්සර් කරනවා
    උඹ ලංකාවෙ කියලා උන් දන්නවනේ?
    වීසා ෆී එක උඹ ගෙවන්න ඕන.
     
    ස්කිල්ඩ් මයිග්රේෂන් ගියාමත් PR හම්බෙනවා
    උබ Auditor කෙනෙක්ද?
    ගොඩක් ෆීල්ඩ් වල 457 වල අවුරුදු 2 ක් හිටියාම PR eligible, ලබන අවුරුද්දේ මාර්තු වලින් පස්සේ 457 වලින් යන එක ටිකක් අමාරු වෙයි. දැනටත් ගොඩක් වෙනස් කම් කරලා තියෙන්නේ.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඔය රේට් එක හොදයි ආරම්භක සැලරි එකක් විදිහට .
    උන් සාමාන්‍යයෙන් 457 වීසා වල ස්පොන්සර් කරනවා
    උඹ ලංකාවෙ කියලා උන් දන්නවනේ?
    වීසා ෆී එක උඹ ගෙවන්න ඕන.

    457 cancel kara neda mcn
     
    457 cancel kara neda mcn
    තාම නෑ . දැන් ඉන්න අයටත් අවුලක් නෑ
    සමහර ස්කිල්ඩ් මයිග්‍රේශන් කැටගරි ලිමිට් කරා.
    ඒත් හයි ඩිමාන්ඩ් හයිලි ස්කිල්ඩ් ඒවා තියනවා. ඔය මැක්ඩොනල්ඩ් අනම් මනම් වලට කට්ටිය අදින එක තමයි නැවැත්තුවෙ.
    මට ආරංචි විදිහටනම් ලබන මාර්තු වල ලොකු වෙනසක් කරනවා. ඒක තමයි අගමැතියා කිව්වේ, වීසා කැටගරි එකම නැති වෙන්න පුළුවන්