Aussi kukulani

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,868
    3,982
    113
    Qantas site eken direct (without agents) book karanna puluwanda bn CMB to MEL. Site eke pennanne naha neh. MEL to CMB nam puluwan
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    කොන්ටාස් එකෙන් CMB -MEL බුක් කරන්න බැහැ. නමුත් MEL - CMB බුක් කරන්න පුළුවන්. එතකොට කොන්ටාස් එක මූලික වෙලා, MEL - SIN කොන්ටාස් එකෙනුත්, SIN - CMB වෙනත් එයා ලයින් එකකිනුයි බුක් වෙන්නේ.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,868
    3,982
    113
    කොන්ටාස් එකෙන් CMB -MEL බුක් කරන්න බැහැ. නමුත් MEL - CMB බුක් කරන්න පුළුවන්. එතකොට කොන්ටාස් එක මූලික වෙලා, MEL - SIN කොන්ටාස් එකෙනුත්, SIN - CMB වෙනත් එයා ලයින් එකකිනුයි බුක් වෙන්නේ.
    :sorry::confused:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    කොන්ටාස් ලංකාවට යන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ ඉඳලා කොන්ටාස් එක primary ticket issuer හැටියට ටිකට් දෙන්නේ නැහැ.

    නමුත් මෙල්බර්න් ඉඳලා කොන්ටාස් එක primary ticket issuer හැටියට ටිකට් අරන්, කොන්ටාස් එකෙන් ගමනේ මුල් කොටසත් (eg MEL -SIN ) ඉතිරි කොටස වෙනත් ගුවන් සමාගමකිනුත් ගන්න පුළුවන්.

    කොන්ටාස් එකෙන් CMB - MEL ටිකට් නොදෙන්නත්, MEL - CMB දෙන්නත් හේතුව ඒකයි
     
    • Like
    Reactions: tclanki

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    අපිනම් ඉතින් ඔච්චර හිතන්නෙ නෑ. SriLankan තමා. Direct Flight. මම ගිහින් තියන ඒවට සාපේක්ෂව Service එකත් හොඳයි
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    SL Airline site eken book karapan machan..
    mokada Quantas operate wenne ne CMB-Mel.. ekai..
    mama Adl eddi book karanneth SL airline site eken.. ethakota Cmb-Mel Sl Airline (UL-604/5) site ekak and Mel-Adl Quantas flight ekak thamai arrange wenne..
     
    Last edited: