මචං මේකයි කතන්දරේ,මම ඔසී අයිටී වලින් ස්කිල් evaluation එක පාස් උනා, ඒත් IELTS 7 ඒවා 4ක් දාන්න එක තමයි කරගන්න බැරුව ඉන්නෙ, හැම පාරම එකක් කෙලවෙනවා
මම දැන් එන්ගේජ් වෙලා ඉන්නෙ පෙබරවාරි මැරි කරනවා
වයිපරේගෙ අක්ක ඔසී සිටිසන්,වයිපරේ හරහා මේක ගොඩදාගන්න විදියක් නැද්ද බන්? එයාගෙත් ඩිග්‍රියක් තියෙනවා හැබැයි එක්ස්පීරිය්න්ස් එක තියෙන්නෙ ඩිග්‍රිය එක්ක ටැලි වෙන එකක් නෙවෙයි,ඒක නිසා පොඩ්ඩ්ක් එතන කොස්සක් තියෙනවා,අක්කා එහේ සිටිසන් නිසා බ්ලඩ් රිලේශන් මොකක් හරි සීන් එකකින් මේක ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද? ස්ටුඩන්ට් ගිහින් අමාරුයි බන් ඒකයි, අන්තිම ටාගට් එක පීආර් එක ගන්න එක දන්න එකෙක් ඉන්නවා නම් කියපන්, නැත්තම් බම්ප් එකක් දාගෙන යමු
මම දැන් එන්ගේජ් වෙලා ඉන්නෙ පෙබරවාරි මැරි කරනවාවයිපරේගෙ අක්ක ඔසී සිටිසන්,වයිපරේ හරහා මේක ගොඩදාගන්න විදියක් නැද්ද බන්? එයාගෙත් ඩිග්‍රියක් තියෙනවා හැබැයි එක්ස්පීරිය්න්ස් එක තියෙන්නෙ ඩිග්‍රිය එක්ක ටැලි වෙන එකක් නෙවෙයි,ඒක නිසා පොඩ්ඩ්ක් එතන කොස්සක් තියෙනවා,අක්කා එහේ සිටිසන් නිසා බ්ලඩ් රිලේශන් මොකක් හරි සීන් එකකින් මේක ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද? ස්ටුඩන්ට් ගිහින් අමාරුයි බන් ඒකයි, අන්තිම ටාගට් එක පීආර් එක ගන්න එක දන්න එකෙක් ඉන්නවා නම් කියපන්, නැත්තම් බම්ප් එකක් දාගෙන යමු



