Dan balan giyama oz hoda kiyana akek nane. Ane manda lankawe inna kam lankawata banino oz awith oz walata banino puka hodan na kiyalaape un mars walata gihin dammath wadak na

kamathi nam waren....IELTS 6 times withara karala....
properties tikath ugas karala
cleaning walata waren
lankawe unta atta kiwwath un piliganna nathi nisa....walata watunata passe..kawuruth uddawata enneth naa
dan balapan middleeast horen yanna epa kiyaddith gihillla amaruwe watila ita passe kagahanawa embassy eken kisima support ekek naa kiyala
lankawe eka kawadath aussie life eke gana naraka kiyanne naa machan...un kohomath pennanne hena hoda life ekek yanawa kiyala...eketa hetuwa lankawe tiyena culture eke

එක්කො එහෙ ගිය උන් කැමති නැහැ තව උන් එහෙ එනවාට ?
අනෙ මන්දා ?
amaruwak ne ban sepa man kivve oya highlight karala tiyena dewal okoma tiyenawa eth life ekak ne.eka ithin apu ekekta tamai terenne.lankawata enne natte commitment godak karala tiyena hinda.anika lankawata ewilla karanna deyak nethi hinda.
එක්කො එහෙ ගිය උන් කැමති නැහැ තව උන් එහෙ එනවාට ?
අනෙ මන්දා ?
අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍ය සහ වියදම ?
ඔසී , නිව්සීලන්ඩ් ද ?
කටාර් , ඩුබායි වගෙ මැදපෙරදිග ද?
මැදපෙරදිග නම් පී ආර් සීන් නැහැ
, රෑට 7 11 වලට කඩාපැනලා හොරකං කරනවා. Brisbane ඒ අතින් හුඟක් අපරාද අඩුයි අර දෙකට සාපේක්ෂව.
, හොරකං නම් වෙන්නේ ම නැති තරම්. ඒ රටවල් වල අපරාද කලොත් දන්නවනේ වෙනදේ
. apita ubala awath ekei nattath ekei machan...mokada ubala awe naa kiyala indian un pakistan un ene eke nathi wenne naaa...
Uba hoda JOb ekek karanawa nam...properties thiyenawanam...thaththa ge business thiyenawanam ewa adi diyunu karana eka hodai mehe awill katta kanawata wada....
enna yana widiyama baluwama ita wada hodai business ekek karana eke
ඔසි, NZ තමයි මචන් හොඳ.![]()

kamathi nam waren....IELTS 6 times withara karala....
properties tikath ugas karala
cleaning walata waren
lankawe unta atta kiwwath un piliganna nathi nisa....walata watunata passe..kawuruth uddawata enneth naa
dan balapan middleeast horen yanna epa kiyaddith gihillla amaruwe watila ita passe kagahanawa embassy eken kisima support ekek naa kiyala
lankawe eka kawadath aussie life eke gana naraka kiyanne naa machan...un kohomath pennanne hena hoda life ekek yanawa kiyala...eketa hetuwa lankawe tiyena culture eke
ආරක්ෂාව නම් ඔසී වල මෙල්බන්, සිඩ්නි සැලකියයුතු මට්ටමකින් අවුල්. හැමදාම මොකක් හරි මිනීමැරුමක්, හොරකමක්, වෙඩි තැබීමක් වෙනවා, රෑට 7 11 වලට කඩාපැනලා හොරකං කරනවා. Brisbane ඒ අතින් හුඟක් අපරාද අඩුයි අර දෙකට සාපේක්ෂව.
ආරක්ෂාව ගැන middle east රටවල් තමයි පට්ටම, හොරකං නම් වෙන්නේ ම නැති තරම්. ඒ රටවල් වල අපරාද කලොත් දන්නවනේ වෙනදේ
.
එක්කො එහෙ ගිය උන් කැමති නැහැ තව උන් එහෙ එනවාට ?
අනෙ මන්දා ?
මෙහෙ ඉන්න සල්ලිය බාගෙ තියෙන, වියදම් කරන්න පුළුවන් උන් තමයි රටකට වුනත් යන්න ඕන බං. නැතුව ඉඩ කඩම් උගස් තියල, දහ අතේ ණය වෙලා, ඔහෙ ඇවිල්ල ආව ගමන් ජොබ් කරල ලඞකාවටත් සල්ලි එවනව කියන අධිමානෙන් ඉන්න අන්ත හිඟන්නො නෙවෙයි. රටකට යන්න ඕන ලඞකාවෙදි තමන්ට යමක් කමක් තියෙන එකෙක්. නැත්තම් ඔහෙ ගිහිල්ල හොර වැඩ කරනව. නීති විරෝධී විදියට රස්සා කරනව. මෙහෙ ඉන්න සමහර උන් අනුන්ගෙ සල්ලි පෙන්නල රට යන්න බලන් ඉන්න උන් ඉන්නෙ. එහෙම උන්ට නම් ඉතින් ටිකක් අමාරු වෙයි තමා.![]()