මචංලා අදහස් දැන ගන්න කැමති.
වැඩියෙන් හොඳ කොයි රටවල් ගොන්නද ?
අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍ය සහ වියදම ?
ඔසී , නිව්සීලන්ඩ් ද ?
කටාර් , ඩුබායි වගෙ මැදපෙරදිග ද?
මැදපෙරදිග නම් පී ආර් සීන් නැහැ
දෙමුද බලන්න අදහසක්
වැඩියෙන් හොඳ කොයි රටවල් ගොන්නද ?
අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍ය සහ වියදම ?
ඔසී , නිව්සීලන්ඩ් ද ?
කටාර් , ඩුබායි වගෙ මැදපෙරදිග ද?
මැදපෙරදිග නම් පී ආර් සීන් නැහැ
දෙමුද බලන්න අදහසක්

nattan okoma atararala dala mahana wenna
mata mea kathaawa kiwwa porak German idala niwaduwakata awa Galle peththe kenek.. porata ehe nathi deyak na. hikkaduwe Hotel1k pawa thiyanawa.. kela wenna salli.. miniha kiwweth oya kathaawa ban. othenta enna kala kepakirim gena kiwwa. etc...