Aussi/NZ vs Middle East countries

tmkpe

Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    I came to New Zealand 2 weeks a go (Student visa) so far so good. According to their current law, I can apply for work permit at the end of my course (after one year one year) and in 3 years I can apply for PR. So for my knowladge, much better than Ausi...

    What is your field?
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මේ යන විදියට මුන් මේක නවත්තන්න වැඩි කලක් නැහැ මචන්... මේ දැන් යන්නේ පල නොකියා පලා බෙදන සින් එකක්..
    75 නෙට්වර්ක්, 80 අකව්න්ටින්, අනික්වා අය්න් කරනවා ආයෙත් දානවා.. මේක ෆුල් ෆකේ සින් එකක්

    link එකක් තියනවද check කරන්න points requirement eka.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    I came to New Zealand 2 weeks a go (Student visa) so far so good. According to their current law, I can apply for work permit at the end of my course (after one year one year) and in 3 years I can apply for PR. So for my knowladge, much better than Ausi...

    Wait for few more months
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    I came to New Zealand 2 weeks a go (Student visa) so far so good. According to their current law, I can apply for work permit at the end of my course (after one year one year) and in 3 years I can apply for PR. So for my knowladge, much better than Ausi...

    uba monawatda giye machan ?
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Working visa aran ausy awith mulin hoda jobak set wenakan karanna podi podi odd jobs set karaganna puluwan da sydney walin wagee leesiyen? nathinam ehema set karaganna leesi kohenda?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,979
    4,549
    113
    I came to New Zealand 2 weeks a go (Student visa) so far so good. According to their current law, I can apply for work permit at the end of my course (after one year one year) and in 3 years I can apply for PR. So for my knowladge, much better than Ausi...

    how much is your course? how much can you recover by working?

    what is the career path you get?

    and finally is there a job demand for your field. you can have a degree but it is not worth shit if you cant make money out of it
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Problems kohe th tiyanawa itin natthe na habay itin ehema kiyala oz enna epa kiyanne na mama nam
    :yes::yes::yes::yes::love:
    මොන රටට ගියත්,ලංකාවේ හිටියත් සාධාරණව උපයන් දියුණුවෙන්න නම්, ඒකට මුලින් කට්ටක් කන්න වෙනවා.100% ක් හොඳ හෝ නරක රටවල් ලෝකේ කොහේවත් නැහැ. මේ යන සිස්ටම් එකේ හැටියටනම් AUSI හෝ NZ ජීවත්වීම හොඳබව කියන්න පුළුවන්.යන්න අවස්ථාවක් ලැබුනොත් ඉන් ප්‍රයෝජන ගන්න.එය අතාරින්න එපා. :no:සිංහල නමුත් සිංහල බැරි වගේ ඉන්න,බොරු පොෂ් කෙල්ලෝ ලංකාවෙත් ඕන තරම් ඉන්නවා.උන් දැක්කම නිකන්ම අඳුර ගන්න පුළුවන්.හැසීරීම් වලින් සහ ක්‍රියාකාරකම්වලින්.නියම සමාජේදී උන් නිකන්ම කැපෙනවා. මගේ අයියගේ දුවක්,සහ පුතෙක් ඉපදුනේ එහෙදිමයි.පුතා නම් දැන් රැකියාවකුත් කරනවා. ඒ දෙන්නටම අපට වඩා හොඳට සිංහල කතාකරන්න සහ ලියන්න පුළුවන්.:yes::cool::cool::cool:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,979
    4,549
    113
    Indian Kello Koheth sira ban
    උන්ගෙ කල්චර් එකට රෙස්පෙක්ට් කරනවා මාර විදියට.
    උපතින් බටහිර පන්නයට හැදිච්ච කෙනෙක් හැර අනෙක් සෙරම ඉන්දියන් කෙල්ල්ප් අඳින්නෙ පලඳින්නෙ උන්ට අනන්‍ය වෙච්ච ඇඳුම් පාරට යද්දි.
    ගෙදරට නම් ඔන්න ඕන එකක් ඇඳන් ඉඳිවි.

    මට මෙහෙදි හම්බඋනා පන්ජාබ් කෙල්ලෙක්.පෙනුමත් සුපිරි.
    මුලින් හින්දියෙන් ත්ා කරා මන් ඉඬ්ඳියන් කියලා හිතන්.පස්සෙ මන් ශ්‍රි ලංකන් කිව්වාහම ඉංග්‍රිසියෙන් කතා කරෙ.

    අපෙ නම් ඉන්නවා ප්‍රින්සස් ලා ඒන්ජල් ලා.:lol: හරියකට ඉංග්‍රිසිත් බැහැ සිංහලත් බැහැ.

    kanny has gone to a balika maha vidyalaya.....but in CV she is putting as convent. AUssie un dannwa nam bada kapan marenawa machan :lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    Matath set una ohom ekak.lankawe koheda kiyala ahuwama man nan kandy kivvva.balankaota kegalle.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :lol: convent ඇයි බන් මෙහෙම හැසිරෙන්නෙ මුන් ?
    :lol::lol:තාත්තා හරි,සීයහරි, මීමුත්ත හරි අවුල් නිසා. ඔරිජින් වල ප්‍රශ්න. එක නිසා නැති ක්ලාස් හදාගන්න බලනවා. :lol::P:P
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    lankawen yana kollo nam pizzahut, filling stations wala wada nee anika un ahuwath awlak natuwa kiyanawa, SL walin oheta ena kello mokuth karanne nadda ban? godak un gedarin wiyadam karanawada :confused:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    lankawen yana kollo nam pizzahut, filling stations wala wada nee anika un ahuwath awlak natuwa kiyanawa, SL walin oheta ena kello mokuth karanne nadda ban? godak un gedarin wiyadam karanawada :confused:

    Kello th wada karanawa part time
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    lankawen yana kollo nam pizzahut, filling stations wala wada nee anika un ahuwath awlak natuwa kiyanawa, SL walin oheta ena kello mokuth karanne nadda ban? godak un gedarin wiyadam karanawada :confused:

    Work karanawa bn mcdonalds 7eleven wage.wena ratawal wala un nam spa adult jobs ehemath karanawa study money hoyanna.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,979
    4,549
    113
    habai sudda kamathi naa api nikan boruwata unge accent dagannawata....
    mata suddek kiwwa when you speak like that since it does not come naturally it look fake kiyala..... oya accent eke kohomath 5 years withara innakota enawa habai samahura nikan kindi wenawa wadiya ikman wenna gihilla