Aussi/NZ vs Middle East countries

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මචංලා අදහස් දැන ගන්න කැමති.

    වැඩියෙන් හොඳ කොයි රටවල් ගොන්නද ?

    අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍ය සහ වියදම ?

    ඔසී , නිව්සීලන්ඩ් ද ?
    කටාර් , ඩුබායි වගෙ මැදපෙරදිග ද?

    මැදපෙරදිග නම් පී ආර් සීන් නැහැ

    දෙමුද බලන්න අදහසක්

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    වියදම අතින් ඇරුනම middleeast වල වෙන ඇති හොදක් නෑ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචංලා අදහස් දැන ගන්න කැමති.

    වැඩියෙන් හොඳ කොයි රටවල් ගොන්නද ?

    අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍ය සහ වියදම ?

    ඔසී , නිව්සීලන්ඩ් ද ?
    කටාර් , ඩුබායි වගෙ මැදපෙරදිග ද?

    මැදපෙරදිග නම් පී ආර් සීන් නැහැ

    දෙමුද බලන්න අදහසක්

    New Zealand තමයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ යන විදියට මුන් මේක නවත්තන්න වැඩි කලක් නැහැ මචන්... මේ දැන් යන්නේ පල නොකියා පලා බෙදන සින් එකක්..
    75 නෙට්වර්ක්, 80 අකව්න්ටින්, අනික්වා අය්න් කරනවා ආයෙත් දානවා.. මේක ෆුල් ෆකේ සින් එකක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    welawakata hithenawa kumuburak kotan hari lankawe inna:lol::baffled: nattan okoma atararala dala mahana wenna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    මචංලා අදහස් දැන ගන්න කැමති.

    වැඩියෙන් හොඳ කොයි රටවල් ගොන්නද ?

    අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍ය සහ වියදම ?

    ඔසී , නිව්සීලන්ඩ් ද ?
    කටාර් , ඩුබායි වගෙ මැදපෙරදිග ද?

    මැදපෙරදිග නම් පී ආර් සීන් නැහැ

    දෙමුද බලන්න අදහසක්

    oya monawa tibbath jivithe ne ban mae ratawal wala.kiyana eka terei da manda.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    oya monawa tibbath jivithe ne ban mae ratawal wala.kiyana eka terei da manda.

    උඹ කියන්නෙ සිරි ලඞකාවෙ ජීවත් වෙන කෙනෙක්ට වඩා සෑහෙන අමාරුවෙන් අපහසුවෙන් දුකෙන් වේදනාවෙන් ඒ රටවල් වල අය ජීවත් වෙනව කියලද බං? පුදුමයි එහෙම ජීවත් වෙන සිඞහලු එක්කනෙක්වත් ගියාම ආයෙ ලඞකාව පලාතෙ එන්නෙ නැතුව එහෙටම වෙලා ඉන්ඩ බලන එක එච්චර දුක් සහිතයි නම්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    උඹ කියන්නෙ සිරි ලඞකාවෙ ජීවත් වෙන කෙනෙක්ට වඩා සෑහෙන අමාරුවෙන් අපහසුවෙන් දුකෙන් වේදනාවෙන් ඒ රටවල් වල අය ජීවත් වෙනව කියලද බං? පුදුමයි එහෙම ජීවත් වෙන සිඞහලු එක්කනෙක්වත් ගියාම ආයෙ ලඞකාව පලාතෙ එන්නෙ නැතුව එහෙටම වෙලා ඉන්ඩ බලන එක එච්චර දුක් සහිතයි නම්.

    amaruwak ne ban sepa man kivve oya highlight karala tiyena dewal okoma tiyenawa eth life ekak ne.eka ithin apu ekekta tamai terenne.lankawata enne natte commitment godak karala tiyena hinda.anika lankawata ewilla karanna deyak nethi hinda.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Uba mona filed akeda wada karanne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මේ යන විදියට මුන් මේක නවත්තන්න වැඩි කලක් නැහැ මචන්... මේ දැන් යන්නේ පල නොකියා පලා බෙදන සින් එකක්..
    75 නෙට්වර්ක්, 80 අකව්න්ටින්, අනික්වා අය්න් කරනවා ආයෙත් දානවා.. මේක ෆුල් ෆකේ සින් එකක්

    උඹ ඔසී නෙ ?

    මොකො ඔහෙ සීන් එක ?
    දැන් ගොඩාක් උන් ඔසී යනවා මන් හිතන්නෙ මැදපෙරදිගට වඩා කට්ටිය එහෙ ඉන්නවා
    ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    amaruwak ne ban sepa man kivve oya highlight karala tiyena dewal okoma tiyenawa eth life ekak ne.eka ithin apu ekekta tamai terenne.lankawata enne natte commitment godak karala tiyena hinda.anika lankawata ewilla karanna deyak nethi hinda.

    ඉතාම ඉහල සෞක්‍යය
    ආරක්ෂාව
    හොඳ අද්‍යාපනය
    විනීත බව / අනිත් අයට respect කිරීම
    පිරිසිදු කම
    පිරිසිදු ගුණවත් අහාර
    වාහන මිල අඩුකම
    ඉතාම ඉහල ප්‍රමිතියෙන් යුතු මාර්ග සහ ඒවා නිසි කලට නඩත්තු කිරීම

    තවත් මොනවද ඕනි?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    amaruwak ne ban sepa man kivve oya highlight karala tiyena dewal okoma tiyenawa eth life ekak ne.eka ithin apu ekekta tamai terenne.lankawata enne natte commitment godak karala tiyena hinda.anika lankawata ewilla karanna deyak nethi hinda.

    උඹ කොහෙද ඉන්නෙ ?

    කතාව හරි , ගොඩක් උන් ලංකාවට නොඑන්නෙ එකක් ලැජ්ජාව, අනෙක කරපු කැපකිරීම් පලක් නැතැයි සිතීම , අනෙක ලංකාවට ආවොත් කරන්න දෙයක් නැති වීම.

    ඔක්කොම තිබ්බත් ජීවිතයක් නම් නැහැ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹ කොහෙද ඉන්නෙ ?

    කතාව හරි , ගොඩක් උන් ලංකාවට නොඑන්නෙ එකක් ලැජ්ජාව, අනෙක කරපු කැපකිරීම් පලක් නැතැයි සිතීම , අනෙක ලංකාවට ආවොත් කරන්න දෙයක් නැති වීම.

    ඔක්කොම තිබ්බත් ජීවිතයක් නම් නැහැ.

    Mama nam lankawata yanne neththe me kisima hethuwak nisa newe,
    mama ara uda liyapu dewal saha, 80% wage lankawe inne maha kuhakama minissu tikak.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    ඉතාම ඉහල සෞක්‍යය
    ආරක්ෂාව
    හොඳ අද්‍යාපනය
    විනීත බව / අනිත් අයට respect කිරීම
    පිරිසිදු කම
    පිරිසිදු ගුණවත් අහාර
    වාහන මිල අඩුකම
    ඉතාම ඉහල ප්‍රමිතියෙන් යුතු මාර්ග සහ ඒවා නිසි කලට නඩත්තු කිරීම

    තවත් මොනවද ඕනි?

    Oya okoma tiyenawa.But oya okoma hambenakota mchn culture ekak nethi aduwa terenawa.unity ekak ne.parentsla ne.eka explain karanna be ban.hemotama ehema nethuwa athi.mata nan ehema thamai feel wenne.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Oya okoma tiyenawa.But oya okoma hambenakota mchn culture ekak nethi aduwa terenawa.unity ekak ne.parentsla ne.eka explain karanna be ban.hemotama ehema nethuwa athi.mata nan ehema thamai feel wenne.

    hmm wenna ethi, mata nam culture ekak nethi aduwa nam kohomath denenne ne, demawpiyo kiyalath ehmmama miss wenne ne, mokada mage jeewithe 1/2 ma wage mama pita ratawal wala jeewath wela thiyenne.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,967
    4,538
    113
    ඉතාම ඉහල සෞක්‍යය
    ආරක්ෂාව
    හොඳ අද්‍යාපනය
    විනීත බව / අනිත් අයට respect කිරීම
    පිරිසිදු කම
    පිරිසිදු ගුණවත් අහාර
    වාහන මිල අඩුකම
    ඉතාම ඉහල ප්‍රමිතියෙන් යුතු මාර්ග සහ ඒවා නිසි කලට නඩත්තු කිරීම

    තවත් මොනවද ඕනි?

    health is very expensive.....pissu kiyanda epa.
    education very expensive
    cleaniness.....australians dont wash their ass :P
    clean food....yes agreed....but in sri lanka also not bad now
    roads are good....but that is not the only thing in life
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    health is very expensive.....pissu kiyanda epa.
    education very expensive
    cleaniness.....australians dont wash their ass :P
    clean food....yes agreed....but in sri lanka also not bad now
    roads are good....but that is not the only thing in life

    Dan balan giyama oz hoda kiyana akek nane. Ane manda lankawe inna kam lankawata banino oz awith oz walata banino puka hodan na kiyala 😂😂 ape un mars walata gihin dammath wadak na
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    amaruwak ne ban sepa man kivve oya highlight karala tiyena dewal okoma tiyenawa eth life ekak ne.eka ithin apu ekekta tamai terenne.lankawata enne natte commitment godak karala tiyena hinda.anika lankawata ewilla karanna deyak nethi hinda.

    :) mata mea kathaawa kiwwa porak German idala niwaduwakata awa Galle peththe kenek.. porata ehe nathi deyak na. hikkaduwe Hotel1k pawa thiyanawa.. kela wenna salli.. miniha kiwweth oya kathaawa ban. othenta enna kala kepakirim gena kiwwa. etc...