දැන් PR දෙන්නෙ නැහැ ලු. මොකො කරන්නෙ ඒකට.
TeliKali2025 Well-known member May 19, 2025 675 989 93 Amsterdam Sunday at 4:13 PM #1 දැන් PR දෙන්නෙ නැහැ ලු. මොකො කරන්නෙ ඒකට. Reactions: Inigo Montoya and Hankook
tarson Well-known member Feb 25, 2009 8,780 6,007 113 Sunday at 5:20 PM #4 TeliKali2025 said: දැන් PR දෙන්නෙ නැහැ ලු. මොකො කරන්නෙ ඒකට. Click to expand... අවුරුදු 8 ක් ඇතුලත PR වලට ලකුනු නැත්තන් පුකට පයින් ගහල එලවනව කියල තමයි කියන්නෙ. ඒකත් මම හිතන්නෙ තාම නීති පාස් වෙලා නෑ නේද. උබ කොහෙද දැක්කෙ ඒ නීතිය? Reactions: Inigo Montoya
TeliKali2025 said: දැන් PR දෙන්නෙ නැහැ ලු. මොකො කරන්නෙ ඒකට. Click to expand... අවුරුදු 8 ක් ඇතුලත PR වලට ලකුනු නැත්තන් පුකට පයින් ගහල එලවනව කියල තමයි කියන්නෙ. ඒකත් මම හිතන්නෙ තාම නීති පාස් වෙලා නෑ නේද. උබ කොහෙද දැක්කෙ ඒ නීතිය?
TeliKali2025 Well-known member May 19, 2025 675 989 93 Amsterdam Wednesday at 7:01 PM #5 tarson said: අවුරුදු 8 ක් ඇතුලත PR වලට ලකුනු නැත්තන් පුකට පයින් ගහල එලවනව කියල තමයි කියන්නෙ. ඒකත් මම හිතන්නෙ තාම නීති පාස් වෙලා නෑ නේද. උබ කොහෙද දැක්කෙ ඒ නීතිය? Click to expand... ඉන්න උන් කියන්නෙ
tarson said: අවුරුදු 8 ක් ඇතුලත PR වලට ලකුනු නැත්තන් පුකට පයින් ගහල එලවනව කියල තමයි කියන්නෙ. ඒකත් මම හිතන්නෙ තාම නීති පාස් වෙලා නෑ නේද. උබ කොහෙද දැක්කෙ ඒ නීතිය? Click to expand... ඉන්න උන් කියන්නෙ
Pundit Well-known member Oct 18, 2022 432 440 63 Wednesday at 7:11 PM #6 වෙන රටවල්වල studentsලා student යන්නේ සල්ලී දීලා ඉගෙනගෙන තමනගේ මව් රටේ රස්සාවක් කරන්න. ලංකාවේ එවුන් student යන්නේ part time වැඩ කරලා student ගිය රටේ settle වෙන්න. මුන් යන්නේ ඉගෙන ගන්න නෙවෙයි කියන එක දැන් ඒ රටවලුත් දන්නවා Reactions: PoweruseR and Inigo Montoya
වෙන රටවල්වල studentsලා student යන්නේ සල්ලී දීලා ඉගෙනගෙන තමනගේ මව් රටේ රස්සාවක් කරන්න. ලංකාවේ එවුන් student යන්නේ part time වැඩ කරලා student ගිය රටේ settle වෙන්න. මුන් යන්නේ ඉගෙන ගන්න නෙවෙයි කියන එක දැන් ඒ රටවලුත් දන්නවා