මචන් Aussie වලට Web System එකක් හදන්න සෙට් වුණා. මට Payment Process & Delivery Process එක ගැන Idea එකක් ගන්න Aussie ඉන්න අය Use කරන හොද E Commerce Web Sites මොනවද? මම හොයන්නේ Amazon, Ebay වගේ ඒවා නෙවේ, Australia වලට විතරක් Exclusive, Aussie වල Cities එහෙම Select කරන්න පුලුවන් Web Site එකක්.

