Aussie 491 visa

shenat

Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    අර උඩ තියන විදිහට 491 ට වත් චාන්ස් ඇත්තේ නෑ නේ.

    එහෙම හරියටම කියන්න බෑ කාටවත්. උබ දාලා තියපන් skill assessment කරානං. EOI දාන්න සල්ලි යන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: kasun090354t

    zuxian

    Active member
  • May 19, 2020
    159
    166
    43
    491 හරි අරගෙන වරෙන් යකෝ එක එකාගේ බයිලා අහ අහ ඉන්නේ නැතුව.

    If you get the opportunity to come to Australia on a 491 visa, don’t think twice — come and enjoy! We only live once, so make the most of it. :D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    එහෙම හරියටම කියන්න බෑ කාටවත්. උබ දාලා තියපන් skill assessment කරානං. EOI දාන්න සල්ලි යන්නෙ නෑනෙ
    එහෙමද අරුන් මට කිවනේ 140000 යනවා කියලා EOI එක දාන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    එහෙමද අරුන් මට කිවනේ 140000 යනවා කියලා EOI එක දාන්න.

    කවුද කිව්වෙ? Agent කෙනෙක්ද? 😆
    මම මේ දැනුත් video එකක් බැලුවා skill assessment එක දාන්නත් ලක්ෂ 1.5 ක් අරගෙන 🙈

    යකෝ EOI එකක් දාන්න OL ළමයෙක්ටත් පුලුවන්. ඒ තරං ලේසියි. කීයක් වත් ගන්නෙ නෑ immi එකෙන්. නම,ගම වගේ විස්තර පුරවන්න තියෙන්නෙ.

    උබට ඕන තරමක් EOI දාන්න පුලුවන්. 189,190 වලට EOI 2 k දාපන්. 491 වලට එකක් දාපන් පස්සෙ. මොකද 491 එන්න චාන්ස් එක වැඩියි අනිත් දෙකට වඩා. ඒක ආවට පස්සෙ අනිත් ඒව එන එකක් නෑ. ඒකයි ඒක පහුවෙලා දාන්න කිව්වෙ. Direct PR හම්බුනොත් වාසියි.

    මෙතන පොනිලට හෑලි ගහන වෙලාවෙ immi එකේ website එක බලලා, yt video එකක් බලපන් EOI දාන හැටි
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    mu ahala thiyenne QA neh.
    90-95 thibila apu nathi un innawa
    aduma 85k wat hada ganna try kara nam hari
    degree + 8y work experience + english superior thiye nam loku chance ekak ganna puluwan
    mchn mata PTE 79+, experience 5 years wage, eth skills assesment ekata damme 3 years wage degree eken passe nisa, mn degree eka iwara karanna kalin indan associate widiyata wada kala. EOI danakota 5 yearsma consider karanawada?

    අර උඩ තියන විදිහට 491 ට වත් චාන්ස් ඇත්තේ නෑ නේ.

    ඇයි මම විස්තරේ කිවේ, අර correction ටික කරට පස්සේ දවස් දෙකකින් විතර බඩු ආවා..

    Pte exam වලටත් එක්ක,

    Assessment එකට 2.5, අරුන්ට 2.3 විතර දුන්නා.
    uba agency ekakinda damme skills assesment?
    ------ Post added on Jul 15, 2025 at 11:07 AM
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    mchn mata PTE 79+, experience 5 years wage, eth skills assesment ekata damme 3 years wage degree eken passe nisa, mn degree eka iwara karanna kalin indan associate widiyata wada kala. EOI danakota 5 yearsma consider karanawada?

    na, after degree unath first 2 years un expierience eka deduct karala ganne ACS eke skill assessment ekedi....me case ekedi ubata ethakota thiyenne 1 year exp witharai mama danna widiyata...

    hariyatama danna ekek confirm karapan meka
     
    • Sad
    Reactions: jennt

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    na, after degree unath first 2 years un expierience eka deduct karala ganne ACS eke skill assessment ekedi....me case ekedi ubata ethakota thiyenne 1 year exp witharai mama danna widiyata...

    hariyatama danna ekek confirm karapan meka
    Machan overall points godak thiyeddi, english walata pounts 10k thibboth eth aulk wenawada EOI invitation walata?

    I mean un English points walata priority ekak denawada overall points walata wada?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    Machan overall points godak thiyeddi, english walata pounts 10k thibboth eth aulk wenawada EOI invitation walata?

    I mean un English points walata priority ekak denawada overall points walata wada?

    na ehema kisima priority ekak den na…but uda kiyala thiyenawa wage more points = more chances to get an invite
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    20- English getting more invites than 10 for English , specially for offshore guys
    Whats ur occupation?
    iCT quality assurance engineer/ software tester/ analyst programmer. Owa thamai skills assesment ekata damme. mewata chance ekak thiyeida mchn? points 70+15
    na ehema kisima priority ekak den na…but uda kiyala thiyenawa wage more points = more chances to get an invite
    iCT quality assurance engineer/ software tester/ analyst programmer. Owa thamai skills assesment ekata damme. mewata chance ekak thiyeida mchn? points 70+15
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    iCT quality assurance engineer/ software tester/ analyst programmer. Owa thamai skills assesment ekata damme. mewata chance ekak thiyeida mchn? points 70+15

    iCT quality assurance engineer/ software tester/ analyst programmer. Owa thamai skills assesment ekata damme. mewata chance ekak thiyeida mchn? points 70+15
    machan PTE 20 ganin + NAATI 5 points ICT occupations are very tough ,specially based on offshore...
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    iCT quality assurance engineer/ software tester/ analyst programmer. Owa thamai skills assesment ekata damme. mewata chance ekak thiyeida mchn? points 70+15
    85k madi ban...uba nikan google karala balapanko recent invitation rounds wala marks giyapu widiya...ubata idea ekak ei....PTE 20ma dala 95 karaganna balapan
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,761
    113
    iCT quality assurance engineer/ software tester/ analyst programmer. Owa thamai skills assesment ekata damme. mewata chance ekak thiyeida mchn? points 70+15
    Experience letters hada ganin Software Engineer wage enna. Degree eka IT nam eken kiyanneth Software ENgineer ney. mama kare ehemai. ACS docs uth liwwuwa nam ewath kare SOftware engineer role eka emphasize wena widiyata.