Aussie Unge k*ri wada thama gihila naha

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙක අවුට් එක හරි බැටා දැනගන්න ඕනා ඉන්ටර්නැෂනල් ලෙවල් එක කියන්නේ මොකද්ද කියලා. අපි වත්තපහළ ක්‍රිකට් ගහද්දි ක්‍රීස් එකනේ පිට ඉන්නවා වගේ ඉදලා වැඩක් නැහැ.. තව වෙලාවකට පස්සේ උනානම් අම්පයර්ට ඩෙඩ් බොල් කරන්න තිබ්බා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ස්ටාක් පව්.ඌට ලේසියෙන්ම හයවෙනි පාරට ඌව අවුට් කරන්න තිබුන චාන්ස් එක නැති උනා.ස්ටාක් විකට් කීපර්ගේ අම්ම මුත්තා මතක් කරලා බනින්න ඇති.දිමුතුත් හිතලම කකුල උස්සන්න ඇත්තේ.නැත්නම් ස්ටාක් හයවෙනි පාරට අවුට් උනොත් ලැජ්ජ නිසා
     
    • Like
    Reactions: craabeysinghe

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉතින් මේකේ වැරද්දක් නෑනේ බන් :oo: අපෙත් කළුවිතාරණද කොහේදෝ ඔය විදියෙම stump එකක් ගත්ත වගේ මතකයි :oo:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මෙක අවුට් එක හරි බැටා දැනගන්න ඕනා ඉන්ටර්නැෂනල් ලෙවල් එක කියන්නේ මොකද්ද කියලා. අපි වත්තපහළ ක්‍රිකට් ගහද්දි ක්‍රීස් එකනේ පිට ඉන්නවා වගේ ඉදලා වැඩක් නැහැ.. තව වෙලාවකට පස්සේ උනානම් අම්පයර්ට ඩෙඩ් බොල් කරන්න තිබ්බා.

    :yes::yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,035
    20,229
    113
    Panadura
    ස්ටාක් පව්.ඌට ලේසියෙන්ම හයවෙනි පාරට ඌව අවුට් කරන්න තිබුන චාන්ස් එක නැති උනා.ස්ටාක් විකට් කීපර්ගේ අම්ම මුත්තා මතක් කරලා බනින්න ඇති.දිමුතුත් හිතලම කකුල උස්සන්න ඇත්තේ.නැත්නම් ස්ටාක් හයවෙනි පාරට අවුට් උනොත් ලැජ්ජ නිසා

    :rofl: :rofl: :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් මේකේ වැරද්දක් නෑනේ බන් :oo: අපෙත් කළුවිතාරණද කොහේදෝ ඔය විදියෙම stump එකක් ගත්ත වගේ මතකයි :oo:

    වරදක් නෑලු නිතිය අනුව හරිලු
    එත් ethical නෑ නේද බං
    ඔව කළුවා එකක් ගත්තා
    මීටත් වැඩ ජරා එකක් ඒක
    දැක්කද එකෙක් ළමයෙක එක්ක හැප්පිලා
    ළමය දිහා බැලුවේවත් නැතුව ආවා
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    ස්ටාක් පව්.ඌට ලේසියෙන්ම හයවෙනි පාරට ඌව අවුට් කරන්න තිබුන චාන්ස් එක නැති උනා.ස්ටාක් විකට් කීපර්ගේ අම්ම මුත්තා මතක් කරලා බනින්න ඇති.දිමුතුත් හිතලම කකුල උස්සන්න ඇත්තේ.නැත්නම් ස්ටාක් හයවෙනි පාරට අවුට් උනොත් ලැජ්ජ නිසා

    අනේ මේ පොන්නයෝ :angry::angry::angry::angry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වරදක් නෑලු නිතිය අනුව හරිලු
    එත් ethical නෑ නේද බං
    ඔව කළුවා එකක් ගත්තා
    මීටත් වැඩ ජරා එකක් ඒක
    දැක්කද එකෙක් ළමයෙක එක්ක හැප්පිලා
    ළමය දිහා බැලුවේවත් නැතුව ආවා

    මම ළමයාගේ සීන් එකනම් දැක්කේ නෑ. ඔව් ඕස්ට්‍රේලියන් එවුන් මරල හරි දිනන මානසිකත්වෙක ඉන්නේ sports වලදී :angry: හැබැයි මේ සීන් එක නම් ethical නැත්තෙත් නෑ නේද මචං? සමහර වෙලාවට බැට්ස්මන් sweep කරද්දී පිටිපස්සේ කකුල ඉස්සරහට ඇදිල යනකන් බලාගෙන ඉඳල stump කරන සීන් එහෙම ගොඩක් තියෙනවා නේද? :)