Aussie Unge k*ri wada thama gihila naha

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඕක මොකද්ද අපේ කෙනෙක් විකට් එකේ අනිත් පැත්තේ ඉන්න කෙනෙකුත් කකුල එළිය තියන් හිටිය කියල අවුට් කලේ.. මටනම් පෙන්නේ ඕක එච්චරම අවුල් එකක් නෙවෙයි
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අද අන්තිම හරියෙත් හිට් විකට් එකක් ඉල්ලුවා.අපෙ වෙලාවට විකට්බෙක කැඩුනෙ බොලෙ කිපර් අත්ට ගිහින් ටිකක් වෙලා ගියාට පස්සෙ.එක නිසා 3වෙනි අම්පයර් නොටවුට් එකක් කියල කිවා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වරදක් නෑලු නිතිය අනුව හරිලු
    එත් ethical නෑ නේද බං
    ඔව කළුවා එකක් ගත්තා
    මීටත් වැඩ ජරා එකක් ඒක
    දැක්කද එකෙක් ළමයෙක එක්ක හැප්පිලා
    ළමය දිහා බැලුවේවත් නැතුව ආවා

    මොන ethical අපේ එවුන්ට බට්ලර් මංකඩින් කරන කොට මැතිවුස් අවට් එක ගත්තේ එකත් එක්ක මෙක බලද්දී මේක සදාරණයි .දිමුත් කරුණාරත්නට ඔනේ ඔනේ විදියට දගලන්න බෑ නේ මැච් එක සිහියක් නෑ විකට් එකේ වටිනාකමක් නැතුව විහින් කරගන්න වැඩ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ස්ටාක් පව්.ඌට ලේසියෙන්ම හයවෙනි පාරට ඌව අවුට් කරන්න තිබුන චාන්ස් එක නැති උනා.ස්ටාක් විකට් කීපර්ගේ අම්ම මුත්තා මතක් කරලා බනින්න ඇති.දිමුතුත් හිතලම කකුල උස්සන්න ඇත්තේ.නැත්නම් ස්ටාක් හයවෙනි පාරට අවුට් උනොත් ලැජ්ජ නිසා

    katha kindiya yako :rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වරදක් නෑලු නිතිය අනුව හරිලු
    එත් ethical නෑ නේද බං
    ඔව කළුවා එකක් ගත්තා
    මීටත් වැඩ ජරා එකක් ඒක
    දැක්කද එකෙක් ළමයෙක එක්ක හැප්පිලා
    ළමය දිහා බැලුවේවත් නැතුව ආවා

    ලමයාගේ වැරද්ද? හෙන මොට්ටයෙක්නේ බන්.ලමයා ක්‍රීඩකයා දුවගෙන එනකොට ඒ අතරට ගොනෙක් වගේ පනිනවා.ඒකෙන් ක්‍රීඩකයාට හානියක් වෙන්නත් පුලුවන්.අනිත් එක ලමයට හානියක් උනේ නැති නිසා බලන්න දෙයක් නෑනේ.ලමයා තමයි සමාව ඉල්ලන්න ඕන. මැතිව්ස්,අර්ජුනට සනාට එහෙම ඕක උනා නම් උන් ලමයට කන පැලෙන්න එක්ක දීලා එන්නේ:angry: