Australiaවට බෝට්ටුවෙන් පැනපු හොරෙක්
අවුරුදු ගානක් පිට රටක වැඩ කරලා ලංකාවට ආපු ගෑණු කෙනෙක් ඉන්නවා මචන්. මෙයා ලංකාවට ඇවිත් ඉතුරු කරගත්ත සල්ලි ටික මෙහෙ හිටපු දෙමළ ඩයල් එකකට ණයට දීලා. මූ සල්ලි ටික අරන් ඔස්ට්‍රේලියාවට පැනලා ගිහිලා බෝට්ටුවෙන් 2012 දි. මූ තාම එහෙ සරණාගත එකෙක් විදිහට ඉන්නෙ ලංකාවෙ war zone එකෙන් ආව එකෙක් විදිහට. දන්න තරමින් තාම මූට refugee visa වැදිලා නෑ. හැබැයි මූ refugee visa වලට ඉල්ලලා තියෙන්නෙ කියලලු ආරංචි. අවුරුදු ගානකට පස්සෙ මේ ගෑණු කෙනා දැන් අරූ එහෙ පාවිච්චි කරන mobile number එක හොයාගෙන. මූ බැදලා ඉන්නෙ සිංහල ගෑණු කෙනෙක්. මුගෙ family එක 1990 විතර ඉදලා ඉන්නෙ කොළඹ කියල ඔප්පු කරලා මූව ආයෙ ලංකාවට ගෙන්න ගන්න විදිහක් තියෙනවද කියල හරි ඔස්ට්‍රේලියාවේ රජයට මූ war zone එකෙන් ආවෙ කියලා කරන්නෙ බොරුවක් කියලා හරි දැනුම් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් කියපංකො.