Australiaවට බෝට්ටුවෙන් පැනපු හොරෙක්

SpartacusSL

Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    Australiaවට බෝට්ටුවෙන් පැනපු හොරෙක්

    අවුරුදු ගානක් පිට රටක වැඩ කරලා ලංකාවට ආපු ගෑණු කෙනෙක් ඉන්නවා මචන්. මෙයා ලංකාවට ඇවිත් ඉතුරු කරගත්ත සල්ලි ටික මෙහෙ හිටපු දෙමළ ඩයල් එකකට ණයට දීලා. මූ සල්ලි ටික අරන් ඔස්ට්‍රේලියාවට පැනලා ගිහිලා බෝට්ටුවෙන් 2012 දි. මූ තාම එහෙ සරණාගත එකෙක් විදිහට ඉන්නෙ ලංකාවෙ war zone එකෙන් ආව එකෙක් විදිහට. දන්න තරමින් තාම මූට refugee visa වැදිලා නෑ. හැබැයි මූ refugee visa වලට ඉල්ලලා තියෙන්නෙ කියලලු ආරංචි. අවුරුදු ගානකට පස්සෙ මේ ගෑණු කෙනා දැන් අරූ එහෙ පාවිච්චි කරන mobile number එක හොයාගෙන. මූ බැදලා ඉන්නෙ සිංහල ගෑණු කෙනෙක්. මුගෙ family එක 1990 විතර ඉදලා ඉන්නෙ කොළඹ කියල ඔප්පු කරලා මූව ආයෙ ලංකාවට ගෙන්න ගන්න විදිහක් තියෙනවද කියල හරි ඔස්ට්‍රේලියාවේ රජයට මූ war zone එකෙන් ආවෙ කියලා කරන්නෙ බොරුවක් කියලා හරි දැනුම් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් කියපංකො.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහෙ එකටද මචන් මෙහෙ එකටද?

    ඌ දැන් ඉන්නේ එහෙ නම් එහෙ එකට කියන්න වෙයි බන්. ඔය PR ගන්න හොර විස්තර දුන්න උන්ව එහෙමත් මාට්ටු කරාම PR නොදී පන්නලා දානවා ආයේ.:yes:
    ඔන්න ඕකට ගිහින් සින් එක අහලා බලන්න.කොහොමද කර ගන්නේ කියලා.:yes: උන් පන්නලා දායි ඕකව. දැන් යුද්දෙත් නැති නිසා ඕකට විසා ගන්න ලේසි නෑ :yes:

    https://www.facebook.com/aushomeaffairs
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ඌ දැන් ඉන්නේ එහෙ නම් එහෙ එකට කියන්න වෙයි බන්. ඔය PR ගන්න හොර විස්තර දුන්න උන්ව එහෙමත් මාට්ටු කරාම PR නොදී පන්නලා දානවා ආයේ.:yes:
    ඔන්න ඕකට ගිහින් සින් එක අහලා බලන්න.කොහොමද කර ගන්නේ කියලා.:yes: උන් පන්නලා දායි ඕකව. දැන් යුද්දෙත් නැති නිසා ඕකට විසා ගන්න ලේසි නෑ :yes:

    https://www.facebook.com/aushomeaffairs

    බොහොම ස්තූතී මචන් උඹ ලොකු උදව්වක් කරේ. :yes::yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    umba oka Australlia wala refugee bara ganna thanak athi ne. dipan okkoma wistara eheta. kagen hari ahala hoyaganin oya thana gana.

    oka aniwaren padinchiwela hitapu thanwala wistara denna ona proof atuwa.

    thawa salli gaththu bawata monawath thiyanwa nam ewath yawapan
     
    • Like
    Reactions: SpartacusSL

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොහොම ස්තූතී මචන් උඹ ලොකු උදව්වක් කරේ. :yes::yes:

    ඔසී එකට කතා කරපන් බන්. ඌ දැන් ඉන්නේ එහෙ නේ. උට විසා වදින්නේ එහෙන් :yes: ඌ මෙහෙන් ගිහින් ඉවරයි නේ හොරෙන් හරි. අනික් සින් එක තමා මෙහෙ එම්බසි එකේ ඉන්න උන් මොක ඇහුවත් කියන්නේ ඊමේල් කරන්න කියලා.ලංකවේ ගොන් හැත්ත කෝල් ගන්නෙත් අනික බන්. එක හින්දා කෙලින්ම ඔසී වලට කෝල් කරන්න.ඌ මෙහෙට එවයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඔසී එකට කතා කරපන් බන්. ඌ දැන් ඉන්නේ එහෙ නේ. උට විසා වදින්නේ එහෙන් :yes: ඌ මෙහෙන් ගිහින් ඉවරයි නේ හොරෙන් හරි. අනික් සින් එක තමා මෙහෙ එම්බසි එකේ ඉන්න උන් මොක ඇහුවත් කියන්නේ ඊමේල් කරන්න කියලා.ලංකවේ ගොන් හැත්ත කෝල් ගන්නෙත් අනික බන්. එක හින්දා කෙලින්ම ඔසී වලට කෝල් කරන්න.ඌ මෙහෙට එවයි.

    ow lankawata wata eheta call report karoth action gannawa ikmnta.
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ඔසී එකට කතා කරපන් බන්. ඌ දැන් ඉන්නේ එහෙ නේ. උට විසා වදින්නේ එහෙන් :yes: ඌ මෙහෙන් ගිහින් ඉවරයි නේ හොරෙන් හරි. අනික් සින් එක තමා මෙහෙ එම්බසි එකේ ඉන්න උන් මොක ඇහුවත් කියන්නේ ඊමේල් කරන්න කියලා.ලංකවේ ගොන් හැත්ත කෝල් ගන්නෙත් අනික බන්. එක හින්දා කෙලින්ම ඔසී වලට කෝල් කරන්න.ඌ මෙහෙට එවයි.

    ඔව් මචන් ඒක තමා මාත් කරන්න බැලුවෙ.:):):yes::yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ela machan thanks. :):) uge gedara adress eka dannwa bn. gani lamainui thama padinchi wela inne colombo wala thiyena u rata paninna kalin indalama padinchi wela hitapu gedara.

    ehenam okata wadak denna puluwan. puluwan nam documents hoyagannin. uge gani ehe hitiya kiyala lamai ekka