Australia කෙලවෙිලා...කෝමද කෝමද අඩනවා...

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,560
    5,521
    113
    Colombo
    මූට හික් ගෑවිලා..ඇස් යට කලු වෙලා..අත් ගෙරෝසු වෙලා..මැරීගෙන සටන් කරනවා වගේ ජාමේ බේරගන්න..මෙච්චර කල් ඒහේ ගුණනේ ගැයුවේ..දැන් කෙලවීගෙන යනවා වගේ...පවු අර රෙපියුජි ආව ඒවුන්ට සාප කරනවා...නොදකින් පරයි


    ------ Post added on Jan 21, 2025 at 1:39 AM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මූට හික් ගෑවිලා..ඇස් යට කලු වෙලා..අත් ගෙරෝසු වෙලා..මැරීගෙන සටන් කරනවා වගේ ජාමේ බේරගන්න..මෙච්චර කල් ඒහේ ගුණනේ ගැයුවේ..දැන් කෙලවීගෙන යනවා වගේ...පවු අර රෙපියුජි ආව ඒවුන්ට සාප කරනවා...නොදකින් පරයි


    ------ Post added on Jan 21, 2025 at 1:39 AM

    mokdda seen eka
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mama u kawda kiyala nan danne na, me pakayanta nan yasai ban eka eka wesige puthala maha loku karan kiyonava hutha gihilla balanna oni, mcdonaland ekatawath yanna ba karima rasicst ratak........

    mata oni Delma eke brand ambasador inneth ehene, u mokada kiyanne kyala
     
    • Like
    Reactions: Nidarshana_k

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අනුරගෙන් උපදෙස් අරන් ඔසී ගොඩ දාන්න කියපු. අනුර මාස තුනෙන් ගොඩ දාල දෙයි. :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: Thiefx

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    ඔස්ට්‍රේලියාවට එන සෙට් එක වැඩියි, පිටින් එන උන් වැඩි නිසා සෑහෙන ප්‍රශ්න. කොහොමත් ඕකගෙ වීඩියෝ වලින් ලන්කාවෙන් එන්න ඉන්න එකෙක් දෙන්නෙක් හරි එන එකත් නවතිනව. ඒක වෙන්නැති උගෙ අරමුන.
    කොහොමත් දැන් දියුනු රටවල් වලට ඉමිග්‍රන්ට්ස් ල ගන්න එක අඩු කරගෙන යන්නෙ.
    යුනිවර්සල් ඉන්කම් ගේන කතාවකුත් තියෙනව.
    දැන් ඉස්සරට වඩා බඩු ගනන් වැඩී, ඒකෙ කතා දෙකක් නෑ. ඒත් එහෙම උනා කියල ඔස්ට්‍රේලියාවට කෙලම වෙන්න ක්‍රමයක් නෑ බන්. ඕව තාවකාලික දේවල්.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඕකුන් ලංකාව දෙකේ කොලේට දාල තිබ්බේ. එකේ සාපේ තමා ඔය වැදුනේ
     
    • Wow
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,999
    113
    රටකට ගියා කියලා සියල්ල දත් වගේ ලොරි ටෝක්ස් දෙන තවත් ඵක අඩු කුලේ ගොන් සිපයියෙක්..😅
     
    • Like
    Reactions: Thiefx and ITGuy25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    නොදකින් වේසිගෙ පුතා , කාලයක් ලංකාවට කෝචෝක් කර කර හිටිය , දැන් උ ඉන්න රටටම කෝචෝක් කරන්න අරන්ද ,
    කැලේ මාරු කරාට පුල්ලි මාරු වෙන්නේ නෑනේ.

    කොහෙත් නාහයෙන් ඇඩිල්ල තමා පොඩ්ඩ බැරි වෙනකොට.
     
    • Like
    Reactions: AKI-SL

    $onny

    Well-known member
  • May 21, 2012
    3,249
    4,040
    113
    අනුරගෙන් උපදෙස් අරන් ඔසී ගොඩ දාන්න කියපු. අනුර මාස තුනෙන් ගොඩ දාල දෙයි. :ROFLMAO: 🤌
    Ubata heenenuth Anura penawada?