Australia ගියපු ගංජා ගහන උන් ටික වරෙල්ලා...

pancha88

Member
Jul 30, 2015
168
15
0
Australia ගියපු ගංජා ගහන උන් ටික වරෙල්ලා...

මචන්ලා මම Australia යන්න හිතන් ඉන්නවා student visa වලට. මට medical test එකක් තියනවා. එකේ drug test එකක් කරනවද මචන්ලා? මම ඉදල හිටලා joint එකක් ගහනවා. drug test එකක් තිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?:shocked::shocked:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Lol weed walin temporary effect ekak witharai enne Brain eke nodes stimulate karala Da was 3-4 k Indala palayan.
    Habai putha aragena yanna hithanna epa. Un he customs eken south Asian ewun check karanawa hodata. Kohomath Ausi customs strict.
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    ganja nam urine 1ta ahu wenne na tika kaalekata passe

    ඔව් මචන් මාත් එහෙම අහල තියනවා. aussie ගියපු කීප දෙනෙක් කීව drug test එකක් include වෙන්නේ නෑ medical test කියල එකේ. american student visa වල medical test එකේ නම් drug test එකක් තියනවලු :no::no:
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    Lol weed walin temporary effect ekak witharai enne Brain eke nodes stimulate karala Da was 3-4 k Indala palayan.
    Habai putha aragena yanna hithanna epa. Un he customs eken south Asian ewun check karanawa hodata. Kohomath Ausi customs strict.

    අරන් යන්න හීනෙකින්වත් හිතන්නේ නෑ මචං. :lol::lol:. දවස් 3-4 නම් අවුලක් නෑ. හරියටම drug test එකක් තියනවද නැද්ද කියල දැනගන්න කෙනෙක් නැද්ද එළකිරියේ? :nerd::nerd:. එතකොට හිතේ ගින්දරක් නෑනේ :):)
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    මචන්ලා මම Australia යන්න හිතන් ඉන්නවා student visa වලට. මට medical test එකක් තියනවා. එකේ drug test එකක් කරනවද මචන්ලා? මම ඉදල හිටලා joint එකක් ගහනවා. drug test එකක් තිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?:shocked::shocked:

    test ekata sathiyak tiya nogaha indapan ,drink plenty of water and pee a lot
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    NZ walata namm Full medical report ekak gatha..
    Seed ehema gathoth 3months vithara inda oney ban.. Ahu wenne nathuwa inda.. Nath namm kodayak athi allaganda.
    Lks gen ahapan uw Aussie inne
     
    Last edited: