Australia ට එන්න හිතන් අයට උපදෙසක්
කට්ටිය ගොඩක් ආසයිනේ ඔස්ට්‍රෙලියවට ඇවිත් Degree එකක් කරල PR එක එම ගන්න. අනාගතේ එන අයට උපදෙසක් දෙන්න කැමතී. ඔයාලා Melbourne, Sydney වගේ එන්න හිතාන ඉන්නවනම් දෙපාරක් හිතන්න. මොකද PR දාද්දී 80-85 ගන්න ඔන දැන්. පූලුවන්නම් බලන්න Darwin වගේ ගිහින් Charles Darwin Uni eke තමන්ගේ කොස් එක කරන්න. නැත්තන් අනාගතේ ටිකක් අමාරු වෙයි ගන්න. වෙන කැම්පසුත් අවුලක් නෑ. වැඩිය එවාගැන විස්තර නම් දන්නේ. නෑ. Agency ක්කාරයො කියන එවට රැවටෙන්න එපා.හොදට හොයලා බලලා එන්න
https://www.dailymail.co.uk/news/ar...Sf-dz5JTaAuZuYtDtbZ6-Baz3mVczprP7MVEnrwc18l1I

Last edited: