Australia ට එන්න හිතන් අයට උපදෙසක්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Australia ට එන්න හිතන් අයට උපදෙසක්

    කට්ටිය ගොඩක් ආසයිනේ ඔස්ට්‍රෙලියවට ඇවිත් Degree එකක් කරල PR එක එම ගන්න. අනාගතේ එන අයට උපදෙසක් දෙන්න කැමතී. ඔයාලා Melbourne, Sydney වගේ එන්න හිතාන ඉන්නවනම් දෙපාරක් හිතන්න. මොකද PR දාද්දී 80-85 ගන්න ඔන දැන්. පූලුවන්නම් බලන්න Darwin වගේ ගිහින් Charles Darwin Uni eke තමන්ගේ කොස් එක කරන්න. නැත්තන් අනාගතේ ටිකක් අමාරු වෙයි ගන්න. වෙන කැම්පසුත් අවුලක් නෑ. වැඩිය එවාගැන විස්තර නම් දන්නේ. නෑ. Agency ක්කාරයො කියන එවට රැවටෙන්න එපා.හොදට හොයලා බලලා එන්න:yes:

    https://www.dailymail.co.uk/news/ar...Sf-dz5JTaAuZuYtDtbZ6-Baz3mVczprP7MVEnrwc18l1I
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,289
    67,648
    113
    මොකටද බන් pr දාගන්න දුක් විදින්නෙ ඔසී සුද්දියෙක් බැන්ද නම් හරි

    Ehema benda kiyala denne ne interview tihenawa dennawa wena wenama,love chats pennanna one more than 1 year.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කොහ හරි කාන්තාරේ හරි කමක් නෑ . ඕසී වල සුලු ජන කොටසක් වෙලා එක අල්ලගන්න බලපන් . ලංකාව යට උන දවසක යන්න තැන හදල තියපල්ලා. කොම හරි පාර්ලිමේන්තු පලයල්ලා ගිහින් අයිතිවාසිකම් අරන් තැනක් හදාගනින්. අනික අපේ යන උනුත් 8 පාස් උන් නෙමෙයි නේ හොද උනේ හයිබ්‍රිඩ් සිංහල පැටව් හදපන් පුලුවන් තරම් . කොම හරි ඕසිවල ජන්ද පදනමට බලපැමක් වෙන ගානට වර්ධනය වෙයන්. දැනටම මෙල්බන් ග්‍රවුන්ඩ් පිරෙන්න ඉන්නවානේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209

    :love::love::love:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    mata ekek kiwa student yaddi Part time karanna Lnkawen Bakery cOurse ekak karala giyoth cleaning job nokara pastry shop / snacks bar wala wedata yanna puluwan kiyala