පුහ් බලපංකො 16යෙ එකාගෙ ටෝක් එක![]()
ai bro kathawa waradida...oke waradda penawa loke allanna yana minissuntanam..
පුහ් බලපංකො 16යෙ එකාගෙ ටෝක් එක![]()
ai bro kathawa waradida...oke waradda penawa loke allanna yana minissuntanam..

hmm mata thiyena prashne a/l awulak thiyenawada kiyana eka witarayi..ekayi dana ganna one mhn
සල්ලි ගොඩක් තියෙනවනම් බැරි වෙන්නෙ නෑ ස්ථිර පදිංචි විසා ගන්න .. ඒත් සෑහෙන්න වියදම් කරන්න වෙයි ... ඉන්වෙස්ට්මන්ට් වීසා දෙනව මට මතක විදිහට ලක්ෂ 800 ක් වගේ එහෙ වියදම් කරන්න කැමති නම්, ඒත් අවුරුදු 18 වත් වෙන්න ඕනෙ මලයා ...
ස්ටඩි කරන්න නම් යන්න පුළුවන් O/L වලින් එහෙ කෝස් එකකට රෙජිස්ටර් වෙලා යන්න පුළුවන්, ස්ටුඩන්ට් වීසා තමයි දෙන්නෙ .. ඒත් පුළුවන් .. බැරි නෑ .. ලක්ෂ 50-100 ක් වත් අතේ තියෙන්න වෙයි ... සල්ලි පෙන්නන්නත් ඕනෙ එහෙට යන්න.
සල්ලිත් නැත්තන්, උපාධියක් වත් නැත්තන්, වයසත් හරියට නැත්තන්, සල්ලි හොයන්න ට්‍රයි කරපං මෙහෙ .. එහෙමත් බැරි නම් නිකන් හිටපන් ..
menna me kata call karala balapan mu nam yawanawa
https://web.facebook.com/kannesinte...664313992493/1128980613894192/?type=3&theater
Bro check this : http://www.riviledu.com/
ඕලෙවල් ඉවර වෙලා බන් අවුරුද්දක් යන්න කලින් එහෙනම් වැඩේ කරගන්න ඕනේ අවුරුද්දට වඩා ගිහින් තියෙනවා නම්. උබ ෆවුන්ඩේෂන් කොර්ස් එකක් කරලා ඩිප්ලෝමා එක ගොඩ දාලා ඉවර වෙලා යන්න පුළුවන් එතකොට මෙහෙ අවුරුදු 3ක් වත් කොර්ස් එක කෙරෙන්වා. IELTS 5.5 වත් ඕනේ. සල්ලි තිබ්බ පලියට විසා ලැබෙන්නේ නෑ.
සල්ලි ගොඩක් තියෙනවනම් බැරි වෙන්නෙ නෑ ස්ථිර පදිංචි විසා ගන්න .. ඒත් සෑහෙන්න වියදම් කරන්න වෙයි ... ඉන්වෙස්ට්මන්ට් වීසා දෙනව මට මතක විදිහට ලක්ෂ 800 ක් වගේ එහෙ වියදම් කරන්න කැමති නම්, ඒත් අවුරුදු 18 වත් වෙන්න ඕනෙ මලයා ...
ස්ටඩි කරන්න නම් යන්න පුළුවන් O/L වලින් එහෙ කෝස් එකකට රෙජිස්ටර් වෙලා යන්න පුළුවන්, ස්ටුඩන්ට් වීසා තමයි දෙන්නෙ .. ඒත් පුළුවන් .. බැරි නෑ .. ලක්ෂ 50-100 ක් වත් අතේ තියෙන්න වෙයි ... සල්ලි පෙන්නන්නත් ඕනෙ එහෙට යන්න.
සල්ලිත් නැත්තන්, උපාධියක් වත් නැත්තන්, වයසත් හරියට නැත්තන්, සල්ලි හොයන්න ට්‍රයි කරපං මෙහෙ .. එහෙමත් බැරි නම් නිකන් හිටපන් ..
දැන් 800ට බෑ බන් ඉන්වෙස්ටර් විසා ගන්න නම් 1500ක් ඕනේ ලක්ෂ.
bump
puluwan ban ona tharan ewun yanawa. uba select karana onama degree ekaka foundation course ekak karanna ona. 3mil walata aduwen yai. mama danna widihata. echchara hithanna deyak naa 30k withara thiyanawa nan. IELTS goda daganna ona.
bump
BUMP
A/l කරලා නැත්ද??ඕවා ඔහොම තමා බන්..O/l A/l ඉවර වෙනකන් ඔය ගතිය තියෙයි!!A/l ඉවර උනාමා තේරෙයි පොලවේ පය ගහලා ඉන්න තියෙන අමාරුව.....දැන් ඕක තේරෙන්නේ නැහැ අම්මලාගෙන් කන නිසා...
okkama karagena waren ban
man danna wesige putala inna apu dawse idala bonaway mal gahanaway ay danne nane limitation mukut mokada wena rataka mokekwat balanna ehema nane