මචන් Higher Studies වලට Australia යවන, වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් හොඳ Agencies මොනාද? කොළඹ අවට තියන ඒවා නම් ගොඩක් හොදයි.
*බලන්නේ ලොකු ලොකු Unis වලට නෙවෙයි මචන්.
*බලන්නේ ලොකු ලොකු Unis වලට නෙවෙයි මචන්.
"Anduwa & Gaana Kapuwa" එක නම් එච්චර හොද නෑ බන්. පරිස්සමින් එකක් තෝරා ගනින්.

bump
bump

Hoda ranking tiyena campus ekaka karanna .campus eke ranking eke degree eke class eka owa watinawa
ඒ ගැනත් ටිකක් හිතල බලල apply කරන්න කියල බැලුවේ 
ගොඩක් High Rankings තියන ඒවාට ඉල්ලන Qualifications, යන වියදම් ගොඩක් වැඩි නේද මචන්?ඒ ගැනත් ටිකක් හිතල බලල apply කරන්න කියල බැලුවේ
![]()
මචන් Higher Studies වලට Australia යවන, වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් හොඳ Agencies මොනාද? කොළඹ අවට තියන ඒවා නම් ගොඩක් හොදයි.
*බලන්නේ ලොකු ලොකු Unis වලට නෙවෙයි මචන්.![]()
ගොඩක් agent ලා බලන්නේ එයාලට වැඩිම commission එන campus එකට ඔයාව යවන්න .
http://www.webometrics.info/en/Oceania/Australia . ඔයා බලන්න ඔයාට afford කරන්න පුළුවන් හොදම එක මොකද්ද කියල .
යන campus එක මොකද්ද කියන එක අනාගතේට ගොඩක් වටිනවා
මම ටිකක් හොයල බලන්නම්!IDP & jeewa hodai kiyala ahala thiyanawa.
math nxt yr yanna plan kara kara inne. masa 2kata withara kalin call karala baladdi salli pennana case ekedi IDP 8 million withara one kiyanawa. Jeewa 5.6 illuwe
menna link
https://www.idp.com/srilanka/studyabroad
http://jaec.net/
mokadda field eka machan? danata apply karanna hithan inna campus monawada?
ps : check this out https://universityreviews.com.au/lowest-tuition-fees/
සල්ලි පෙන්නන සීන් එකේදී එක uni එකෙන් uni එකට වෙනස් වෙනවා නේද මචන්? IDP & Jeeva හොදයි කියල මමත් අහල තියනවා. ටිකක් ගිහින් කතාකරන්න බැලුවේ. Field එක මචන් මම මෙහෙ නම් කරන්නේ Business Management. එක හැබැයි මට හරියන්නේ නැහැ වගේ බන්
අකමැති දේ කරලා හරියන්නේ නැහැ නේ. මගේ කැමැත්ත නම් තියෙන්නේ Fashion Designing, Graphic Designing, VFX, Hospitality Management වගේ දේවල් වලට. එත් මචන් Hospitality Management වගේ කලොත් යන්න පුළුවන් පැති ගොඩක් තියන නිසා Hospitality Management කරන්නම් කියල තමයි බැලුවේ.Jeeva eka hondai, paanadura eka habai. Ausi thiyena hondama uni ekata enna ona kiyala ekak naha mahchan, ube field eke normal range eke thiyena uni set eke ekakata yanna, ubata ona nam gihin unath uni maaru karaganna puluvan
යන්න ලේසි අමාරු ෆීල්ඩ් කියල තියනවද බං? ඒ කිව්වේ එහෙම තියනවා නම් අපි මොනක්හරි ලේසි එකක් දාල ගිහින් එහෙදි සම්පුර්ණයෙන්ම වෙනස් ෆීල්ඩ් එකකට මාරු වෙන්න බැරිද දන්නැ නේ බං? |
Jeeva එක ටිකක් බලන්නම් මචන්!යන්න ලේසි අමාරු ෆීල්ඩ් කියල තියනවද බං? ඒ කිව්වේ එහෙම තියනවා නම් අපි මොනක්හරි ලේසි එකක් දාල ගිහින් එහෙදි සම්පුර්ණයෙන්ම වෙනස් ෆීල්ඩ් එකකට මාරු වෙන්න බැරිද දන්නැ නේ බං? |
![]()