job sponsor visa australia giyapu kawru hari innwa eke process eka danne kawda guide ekak denna puluwan kawda inne ???
Owwork visa labena ayata yanna puluwan neda
ow ban wey wageBois borders open karaida next Feb intake ekata
dan awrudu 1.6 k mun meka wahagena...

උන්ගෙන් කෙලින්ම මේ ප්රශ්නේ ඇහුව නම් සුපිරි උත්තරයක් ගන්න තිබ්බ.wadak naha ban mun arinne naha

කව්ද සුද්දෝද බන් ?? (Aussie ම බලන් ඉන්නේ නැතුව UK/Canada/USA බලපන් )