Australia Migration - Poll

Choose one:

  • I have already migrated to Australia

    Votes: 9 5.5%
  • I am planning on migrating to Australia

    Votes: 56 33.9%
  • I would migrate to Australia if I had the Opportunity

    Votes: 61 37.0%
  • I love my own Country! Not migrating to any other Country!

    Votes: 39 23.6%

  • Total voters
    165

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    දැන් උබ ඉන්නේ මොන පැත්තේද බන් ? Poll එක දාපු උබ Aus විරුද්ද පැත්තේ නම් අනිවා අර එකෙක් උගේ සර් USA පනින්න බැරි වෙලා මිදී තිත්තයි කිවුවා වගේ උබ විසා රිජෙට් වෙච්චි එකෙක්. උබ යන්න ආසනම් තව සැරයක් වෙන තැනකින් ට්‍රයි කරලා බලහන් poll දදා ඉන්නේ නැතුව.
    :lol::lol:

    Onna itin lankawe minissunge manasikathwe...:D:D:D...Suddanta puka nodi goda yemak na wage...:D:D
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Onna itin lankawe minissunge manasikathwe...:D:D:D...Suddanta puka nodi goda yemak na wage...:D:D

    එහෙම කියන එක හරි නෑ බන්. මිනිහෙක් රට ගිහින් හම්බකරන/ජිවත් වෙන එක උබ දකින්නේ ඔය විදියට නම් උබ ගැන ගොඩක් කණගාටුයි. උබට නොමිලේ ඉගෙන ගන්න/ බෙහෙත් ගන්න පාවිච්චි කරන සල්ලි වලින් ලොකුම කොටස එව්වේ පිට රටවල දුක් විදලා සල්ලි එවන මිනිස්සු කියල මතක තියා ගනින්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    එහෙම කියන එක හරි නෑ බන්. මිනිහෙක් රට ගිහින් හම්බකරන/ජිවත් වෙන එක උබ දකින්නේ ඔය විදියට නම් උබ ගැන ගොඩක් කණගාටුයි. උබට නොමිලේ ඉගෙන ගන්න/ බෙහෙත් ගන්න පාවිච්චි කරන සල්ලි වලින් ලොකුම කොටස එව්වේ පිට රටවල දුක් විදලා සල්ලි එවන මිනිස්සු කියල මතක තියා ගනින්.

    PR aran yana un Lankaweta salli ewenewade ?...Me thread eke discuss wenne permenantly Australia welata migrate kerana aya gane..:lol:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Onna itin lankawe minissunge manasikathwe...:D:D:D...Suddanta puka nodi goda yemak na wage...:D:D

    PR aran yana un Lankaweta salli ewenewade ?...Me thread eke discuss wenne permenantly Australia welata migrate kerana aya gane..:lol:

    උබට හරියට සුදුසුකම් තියනවා නම් සුද්දොන්ට පස්ස දිදී ඉන්න ඕන නෑ බන්, යන්න පුළුවන්. අනික උබ පස්ස දුන්න කියල සුද්ද උබ එහෙට ගන්නේ නැති වේවි, වැඩේට කියක් හරි දීල උ මාරු වේවි. උබ ගොඩයනවා කියල අදහස් කලේ ඒකද? :confused:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    උබට හරියට සුදුසුකම් තියනවා නම් සුද්දොන්ට පස්ස දිදී ඉන්න ඕන නෑ බන්, යන්න පුළුවන්. අනික උබ පස්ස දුන්න කියල සුද්ද උබ එහෙට ගන්නේ නැති වේවි, වැඩේට කියක් හරි දීල උ මාරු වේවි. උබ ගොඩයනවා කියල අදහස් කලේ ඒකද? :confused:

    koheda yanne..malle pol kiwalu:(
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඒකනෙමෙයි උබේ poll එක අනුව 24% ද බන් මේ රටේ ඉන්න ආස එවුන් ඉන්නේ ? :shocked::shocked:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    best thing to do is, if u can migrate, go ahead and do so. Get the PR or citizenship sorted get the passport and come back to sl and live. Buy a house with a mortgage, rent it out and let the rent pay the mortgage before you leave for sl.:):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,975
    113
    Gotham City
    මගෙ නම් අදහස මිග්‍රෙට් වෙන්න පුළුවන්නම් මිග්‍රෙට් වෙන්න. හැබැයි ඔය කියන දෙවල් ඉස්සරහට නම් ලැබෙයිද කියන්න බැහැ. මොකද සුදු ජාතික වාදය දැන් රැල්ලක් වගෙ යනවා. බ්‍රෙක්සිට් එකයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ ජයගැනිමයි උදාහරණ. ඉතිං පාලකයාගෙන් පාලකයාට නීති වෙනස් වෙනවා. ඉතිං කරගන්න දෙයක් පුළු පුළුවන් විදියට කරගනිල්ලා. ඒ වගෙම ඔය ස්ටුඩෙන්ට් වීසා වලින් රටවල් වලට ගිහින් පොර ටොක් දෙන පොඩි හු*න්නලා කියන එව්වානම් අහන්න එපා. :angry::angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    අපට එපා බිම් අඟලක්වත් අනුංගේ දේශෙක මහපොළවේ...
    මලත් නොදෙමු බිම් අඟලක්වත් අප ඉපදුණු මේ මව් පොළවේ...

    වෙලාවට හමුදාවේ යුද්ධ කරන්න හිටපු කොල්ලො එකට වෙන්න හිතුනේ නැත්තේ...

    තමන්ගේ රට වෙනුවෙන් දිවි පුදන්න පුලුවන් මාසසිකත්වයක් තියන ගොඩක් අය 2009 වෙද්දි මැරිලා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ රට කෙසේ වෙතත් තමන්ට කොහෙ හරි රටකට ගිහින් චූන් එකේ ඉන්න ජීවිතයක් හොයන අය.. අපිට ඒකේ වැරද්දක් කියන්න බෑ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,975
    113
    Gotham City
    අපට එපා බිම් අඟලක්වත් අනුංගේ දේශෙක මහපොළවේ...
    මලත් නොදෙමු බිම් අඟලක්වත් අප ඉපදුණු මේ මව් පොළවේ...

    වෙලාවට හමුදාවේ යුද්ධ කරන්න හිටපු කොල්ලො එකට වෙන්න හිතුනේ නැත්තේ...

    තමන්ගේ රට වෙනුවෙන් දිවි පුදන්න පුලුවන් මාසසිකත්වයක් තියන ගොඩක් අය 2009 වෙද්දි මැරිලා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ රට කෙසේ වෙතත් තමන්ට කොහෙ හරි රටකට ගිහින් චූන් එකේ ඉන්න ජීවිතයක් හොයන අය.. අපිට ඒකේ වැරද්දක් කියන්න බෑ..
    මන් අනාවැකියක් කියන්නද .ඔය යන එවුන් සියල්ලටම වගෙ තව අවුරුදු 7 ක් 8 ක් ඇතුලත ආයෙ එන්න වෙනවා ලොක දෙශපාලනෙ වෙනස් වීම තමා මෙව්වාට හෙතුව.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මන් අනාවැකියක් කියන්නද .ඔය යන එවුන් සියල්ලටම වගෙ තව අවුරුදු 7 ක් 8 ක් ඇතුලත ආයෙ එන්න වෙනවා ලොක දෙශපාලනෙ වෙනස් වීම තමා මෙව්වාට හෙතුව.

    Performance walata pay karanne. Degree titles walatama neme.
    Ehema unama performance naththan job na.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මන් අනාවැකියක් කියන්නද .ඔය යන එවුන් සියල්ලටම වගෙ තව අවුරුදු 7 ක් 8 ක් ඇතුලත ආයෙ එන්න වෙනවා ලොක දෙශපාලනෙ වෙනස් වීම තමා මෙව්වාට හෙතුව.

    ow ow white racist scene ekak yanne brexit and trump dinapu scene eken
    un kamati na unge ratawal walata wena ratawal wala ewun innawata...
    eeka nisa un issarahata ape ewunta tiyala ariy... oka aussie walatath eyi eelangata :)

    habai itin ape ewunta ehe gihin toilet ekak heduwath ape mehe bank ekaka salary ekak aragena jivath wenawata wada hodata inna puluwan :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,975
    113
    Gotham City
    ow ow white racist scene ekak yanne brexit and trump dinapu scene eken
    un kamati na unge ratawal walata wena ratawal wala ewun innawata...
    eeka nisa un issarahata ape ewunta tiyala ariy... oka aussie walatath eyi eelangata :)

    habai itin ape ewunta ehe gihin toilet ekak heduwath ape mehe bank ekaka salary ekak aragena jivath wenawata wada hodata inna puluwan :lol:

    මගෙ දැනිම අනුව ඊලඟ සුදුජාතික වාදය නැඟිටින්නෙ එක්කො කැනඩාවෙන් නැත්තම් ඔසි වලින්. ඔසි වලින් එය ඇතිවීමෙ සම්භාවිතාව ඉතා ඉහළයි දැන් දැන් එහෙ ඉන්න එවුන්ගෙන් වාර්තාවෙන දෙවල් එක්ක.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    සින්හලුන්ට බැරි වෙන්නේ නෑ මෙල්බර්න් අල්ලගන්න. දැනටමත් ගොඩක් පන්සල් එහෙම තියෙනවා. ;););)

    මෙල්බන් මචන් පොඩි ප්ලේස් එකක් නෙවි...

    අනික ඔය ලංකාවේ ඉන්දියාවේ චව්වෝ ඉන්නේ මචන් ඔක්කොම සිට් එක කිට්ටු ප්ලේස් වල..

    වෙවලි,දන්දිනොන්, ලිලිඩෙල් ඔන්න ඕවගේ ඉන්නේ සිංහලයෝ...
    අනිකෝ දෙමෙල්ලු... ෆ්රන්ක්ස්ටන් වල..හම්මේ