Australia Migration - Poll

Choose one:

  • I have already migrated to Australia

    Votes: 9 5.5%
  • I am planning on migrating to Australia

    Votes: 56 33.9%
  • I would migrate to Australia if I had the Opportunity

    Votes: 61 37.0%
  • I love my own Country! Not migrating to any other Country!

    Votes: 39 23.6%

  • Total voters
    165

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකේ ටෝක්ස් දීපු මහාචාර්යවරු දැක්කම අඩේනවා බන්..

    මෙහෙමය් සින් එක..

    ඔකේ ඉන්නේ බාගෙට බාගයක් බර්ගර් උන් නේ?

    උන් ගියේ පට්ට ඉස්සර 1960 ගණන් වල සහ ඊටත් කලින්..

    ඊළගට ගියේ ජර්මන් ටෙක් එකේ උන්..අදටත් එකේ උන් යනවා..

    එහෙම ගියපු කට්ටිය තමා මගේ නෑයෝ ඉන්නෙත් එහෙ..
    ඊළගට ගියේ ඩිරෙක්ට් පි.ආර් එක දාල... එහෙම ගියා පට්ට තොගයක්..

    අනික් උන් ස්ටුදන්ට්ස්ලා.. සැහෙන්න හිටියත්.. උන්ගේ ගේම තියෙන්නේ උන්ගේ අතේ..මොකද හොදට කරගත්තොත් ගොඩ නැත්තන් යන එන මන් නැහැ...

    1960 ගණන් වල ගිය උන් නං දැන් මෙහෙ එන එක බොරු වැඩ මොකද බාගයක් මැරිලා...අනික් උන් හෝම් වල.
    එක නිසා දැන් ජර්මන් ටෙක් එකෙන් ගියපු උන් කරන්නේ ඕක..

    ගෙදරක් දෙකක් අරගෙන රෙන්ට් එක ගහලා ලංකාවට එනවා..දැන් ස්ටුද්න්ට් ලගේත් අදහස ඕක...හැබය් බොහොමයක් උන්ගේ නං එන්න අදහසක් නැහැ

    මන් නං කියන්නේ කොහේ කොහොම ජිවත් වෙනවද කියන එක උබලගේ කැමැත්ත...

    යනවා නං පලයන්...
    නැත්තන් ඉඩහන්...

    මෙතන මොකෙක්වත් හරි නැහැ...
    මොකෙක් වත් වැරදිත් නැහැ..

    ඉතින් මෙහෙම මරාගෙන කාලය නාස්ති නොකර වැඩක් කරහල්ලා බන්

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    Forums tiyenne moketeda ehenang?:D
     
    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    When the roof of your house leaks you do not go to your neighbor's house to stay. You try and repair your own roof and stay.

    This doesn't apply for this issue, Because roof is my own and I can do what ever I need to do for my roof. But as a country, I, myself is nothing compared to the community. In a society single person can not take discussion at all. Therefore, people seek what fit best for their needs and thinking pattern.
     
    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    This doesn't apply for this issue, Because roof is my own and I can do what ever I need to do for my roof. But as a country, I, myself is nothing compared to the community. In a society single person can not take discussion at all. Therefore, people seek what fit best for their needs and thinking pattern. When there comes AUS as a 1 solution.

    Nice!!