Australia or Canada

Siyadoris1890

Member
Dec 20, 2016
229
17
0
Australia,Canada or New Zealand which country is good in future. In this thread we will discuss good and bad's in these countries.
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    නවසීලන්තෙ මිනිස්සු ට වැඩිය හරක් ඉන්නව. උඹට එහෙ හොඳ වෙය් :D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Plz machn

    විහිළු නෙමෙයි බන්. ඔස්ට්‍රේලියා හොඳයි Living cost එක හිතනවනම්, නවසීලන්තෙ හොඳයි Nature එක Humble මිනිස්සු ගැන නිදහස ගැන හිතනවනම්. කැනඩ නම් අමාරුළු. අපේ එකෙක් ගියා උට එහෙ සීතල තිත්ත වෙලා. තව එකක්, මගෙ කසින් කෙනෙක් කැනඩ නැවක වැඩ කලා. ලන්කාවට ආව අප්‍රේල් වල. ක්ලයිමේට් වෙනස දරන්න බැරුව නහරයක් පුපුරල මළා. උට කොලෙස්ටරෝල් තිබිල තියනව. ඒ නිසා උබ බයවෙන්න එපා ඒක ගැන.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    විහිළු නෙමෙයි බන්. ඔස්ට්‍රේලියා හොඳයි Living cost එක හිතනවනම්, නවසීලන්තෙ හොඳයි Nature එක Humble මිනිස්සු ගැන නිදහස ගැන හිතනවනම්. කැනඩ නම් අමාරුළු. අපේ එකෙක් ගියා උට එහෙ සීතල තිත්ත වෙලා. තව එකක්, මගෙ කසින් කෙනෙක් කැනඩ නැවක වැඩ කලා. ලන්කාවට ආව අප්‍රේල් වල. ක්ලයිමේට් වෙනස දරන්න බැරුව නහරයක් පුපුරල මළා. උට කොලෙස්ටරෝල් තිබිල තියනව. ඒ නිසා උබ බයවෙන්න එපා ඒක ගැන.

    :baffled::baffled::baffled:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    විහිළු නෙමෙයි බන්. ඔස්ට්‍රේලියා හොඳයි Living cost එක හිතනවනම්, නවසීලන්තෙ හොඳයි Nature එක Humble මිනිස්සු ගැන නිදහස ගැන හිතනවනම්. කැනඩ නම් අමාරුළු. අපේ එකෙක් ගියා උට එහෙ සීතල තිත්ත වෙලා. තව එකක්, මගෙ කසින් කෙනෙක් කැනඩ නැවක වැඩ කලා. ලන්කාවට ආව අප්‍රේල් වල. ක්ලයිමේට් වෙනස දරන්න බැරුව නහරයක් පුපුරල මළා. උට කොලෙස්ටරෝල් තිබිල තියනව. ඒ නිසා උබ බයවෙන්න එපා ඒක ගැන.

    කැනඩා නම් සීතලයි, නිව්සීලන්ඩ් නම් ඉතිං අර කියලා තියෙනවා වගෙ හරක් ඉන්නවා මිනිස්සුන්ට වඩා පරිසරය සුන්දරයි යන්න එහෙම අමාරුයි.
    ඔසී නම් ඉතිං හොඳයි එත් ඉතිං සුද්දො වගෙ නම් ඉන්න අමාරුයි එත් ලංකාවට සාපෙක්ෂව හොඳ ලයිෆ් එකක් තියෙවි.

    මන් අහලා තියෙන විදියට ඔසී වල මෙල්බර්න් වල සුද්දො නැහැ ළු වැඩිය
    ඇත්තද බන් ඒ කතාව ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Australia,Canada or New Zealand which country is good in future. In this thread we will discuss good and bad's in these countries.

    All these countries will surely have a future... only the future is uncertain in SriLanka. You cannot guess what happens today.:baffled:

    It all depends on your skill set. If you elaborate more on that then some sensible replies can be expected.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    කැනඩා නම් සීතලයි, නිව්සීලන්ඩ් නම් ඉතිං අර කියලා තියෙනවා වගෙ හරක් ඉන්නවා මිනිස්සුන්ට වඩා පරිසරය සුන්දරයි යන්න එහෙම අමාරුයි.
    ඔසී නම් ඉතිං හොඳයි එත් ඉතිං සුද්දො වගෙ නම් ඉන්න අමාරුයි එත් ලංකාවට සාපෙක්ෂව හොඳ ලයිෆ් එකක් තියෙවි.

    මන් අහලා තියෙන විදියට ඔසී වල මෙල්බර්න් වල සුද්දො නැහැ ළු වැඩිය
    ඇත්තද බන් ඒ කතාව ?

    Melbourne wala lankawe ewunnui african ewunui palenna innawa. Sydney wala Indian chinese
     
    Lankawe un adu koheda, Perth, adilake kohomda