:P:P:P rep denna ba kiyanne :P:P:P
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Feb 27, 2011 #21 rep denna ba kiyanne
S supzter Member Nov 20, 2010 1,136 481 0 Feb 27, 2011 #22 දුක් පැතිකඩක්.... හන්තානේ එවුන් හඳ දැක අඬනු එපා මොරටුවෙ එවුන් කෙල්ලො නැතුව තැවෙනු එපා ජ'පුර එවුන් රැග් වල දුක් විඳිනු එපා කැන්බරාවෙ අපිට පාලු දැනෙනු එපා උදයේ යන්නෙ කැම්පස් වැඩ කරගන්න හවසට යනව අපි එළවළු විකුණන්න රැග් එක නැතිවුනත් අළුතෙන් එන ළමයින්ට අවුරුදු ගනන් විඳවති දිවි රැකගන්න
දුක් පැතිකඩක්.... හන්තානේ එවුන් හඳ දැක අඬනු එපා මොරටුවෙ එවුන් කෙල්ලො නැතුව තැවෙනු එපා ජ'පුර එවුන් රැග් වල දුක් විඳිනු එපා කැන්බරාවෙ අපිට පාලු දැනෙනු එපා උදයේ යන්නෙ කැම්පස් වැඩ කරගන්න හවසට යනව අපි එළවළු විකුණන්න රැග් එක නැතිවුනත් අළුතෙන් එන ළමයින්ට අවුරුදු ගනන් විඳවති දිවි රැකගන්න
S supzter Member Nov 20, 2010 1,136 481 0 Feb 27, 2011 #23 Mr Dilshan said: මෙහෙත් එහෙම උනොත් Click to expand... Oyata hari jolliyak yai ne?
S supzter Member Nov 20, 2010 1,136 481 0 Feb 27, 2011 #24 කෑම චොකලට් ඇතේ රස රස දේ හුඟක් ඇතේ චයිනිස් ඉටැලියන් ෆාස්ට් ෆුඩ් ගොඩක් ඇතේ එක එක ජාති තිබුනත් බැලු බැලූ අතේ ඩොලරය රුපියල් එකසිය දහතුනයි පුතේ...
කෑම චොකලට් ඇතේ රස රස දේ හුඟක් ඇතේ චයිනිස් ඉටැලියන් ෆාස්ට් ෆුඩ් ගොඩක් ඇතේ එක එක ජාති තිබුනත් බැලු බැලූ අතේ ඩොලරය රුපියල් එකසිය දහතුනයි පුතේ...
roxter Well-known member Sep 7, 2009 5,192 380 83 Feb 27, 2011 #25 elane... mama peenala hari Australia enawa... Reactions: supzter
metrix2 Well-known member Nov 1, 2010 1,668 308 83 DRACULALAND Feb 27, 2011 #28 supzter said: Onna ithin mama University of Canberra giyai kiyamuko. wechchi dewal ape kattiyata kiyannath epai on!!! මොරටුවෙ වගේ ආතල් නෑ අපි ගන්නේ සුද්දියො හිටියත් අප දෙස නොබලන්නේ කැන්ගරුවෝ ම පමණයි තනියට ඉන්නේ Click to expand... අපිටත් දවසක හද පායනවා හිත හදා ගනින් මචන්
supzter said: Onna ithin mama University of Canberra giyai kiyamuko. wechchi dewal ape kattiyata kiyannath epai on!!! මොරටුවෙ වගේ ආතල් නෑ අපි ගන්නේ සුද්දියො හිටියත් අප දෙස නොබලන්නේ කැන්ගරුවෝ ම පමණයි තනියට ඉන්නේ Click to expand... අපිටත් දවසක හද පායනවා හිත හදා ගනින් මචන්
S supzter Member Nov 20, 2010 1,136 481 0 Feb 27, 2011 #29 hahahaha ow ow.....eth thibba handath Aussie giya ta passe dala giya....
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට Feb 27, 2011 #30 hehhe ayyo dollar..
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Feb 27, 2011 #31 hah hah hah aluth arthal ekak tawa one.....