Australia :P

supzter

Member
Nov 20, 2010
1,136
481
0
Onna ithin mama University of Canberra giyai kiyamuko. :P wechchi dewal ape kattiyata kiyannath epai on!!!:yes:;):lol::D

හන්තානේ හඳ නැත මෙහි පායන්නේ
මොරටුවෙ වගේ ආතල් නෑ අපි ගන්නේ
සුද්දියො හිටියත් අප දෙස නොබලන්නේ
කැන්ගරුවෝ ම පමණයි තනියට ඉන්නේ

බස් නැවතුමේ, කැම්පස් එකෙ එහෙම නිති
මෙහෙ කට්ටිය පාර මැද්දෙ පෙම් කෙළිතී
පොඩි අය බලන් හිටියත් තොල් දෙක සිඹිති
අපේ එවුන් ඒ බල බල කෙළ හලතී

කෙල්ලෝ මෙහෙ අඳියි දනියට ගොඩක් උඩින්
ඒකලු මෝස්තරෙ කියනව උනුත් ඉතින්
හත් දෙයියනේ අපි ඇන්දොත් ඔහොම ඇඳුම්
ගල් වී මැරෙයි සීතල වැඩිවෙලා බොලන්
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Onna ithin mama University of Canberra giyai kiyamuko. :P wechchi dewal ape kattiyata kiyannath epai on!!!:yes:;):lol::D




    පොඩි අය බලන් හිටියත් තොල් දෙක සිඹිති


    කෙල්ලෝ මෙහෙ අඳියි දනියට ගොඩක් උඩින්


    මෙහෙත් එහෙම උනොත්
    00020458.gif
    00020458.gif
    00020458.gif
    00020458.gif
    00020458.gif
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    Onna ithin mama University of Canberra giyai kiyamuko. :P wechchi dewal ape kattiyata kiyannath epai on!!!:yes:;):lol::D

    හන්තානේ හඳ නැත මෙහි පායන්නේ
    මොරටුවෙ වගේ ආතල් නෑ අපි ගන්නේ
    සුද්දියො හිටියත් අප දෙස නොබලන්නේ
    කැන්ගරුවෝ ම පමණයි තනියට ඉන්නේ

    බස් නැවතුමේ, කැම්පස් එකෙ එහෙම නිති
    මෙහෙ කට්ටිය පාර මැද්දෙ පෙම් කෙළිතී
    පොඩි අය බලන් හිටියත් තොල් දෙක සිඹිති
    අපේ එවුන් ඒ බල බල කෙළ හලතී

    කෙල්ලෝ මෙහෙ අඳියි දනියට ගොඩක් උඩින්
    ඒකලු මෝස්තරෙ කියනව උනුත් ඉතින්
    හත් දෙයියනේ අපි ඇන්දොත් ඔහොම ඇඳුම්
    ගල් වී මැරෙයි සීතල වැඩිවෙලා බොලන්

    maxxa..:lol::lol::lol:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    Onna ithin mama University of Canberra giyai kiyamuko. :P wechchi dewal ape kattiyata kiyannath epai on!!!:yes:;):lol::D

    හන්තානේ හඳ නැත මෙහි පායන්නේ
    මොරටුවෙ වගේ ආතල් නෑ අපි ගන්නේ
    සුද්දියො හිටියත් අප දෙස නොබලන්නේ
    කැන්ගරුවෝ ම පමණයි තනියට ඉන්නේ

    බස් නැවතුමේ, කැම්පස් එකෙ එහෙම නිති
    මෙහෙ කට්ටිය පාර මැද්දෙ පෙම් කෙළිතී
    පොඩි අය බලන් හිටියත් තොල් දෙක සිඹිති
    අපේ එවුන් ඒ බල බල කෙළ හලතී

    කෙල්ලෝ මෙහෙ අඳියි දනියට ගොඩක් උඩින්
    ඒකලු මෝස්තරෙ කියනව උනුත් ඉතින්
    හත් දෙයියනේ අපි ඇන්දොත් ඔහොම ඇඳුම්
    ගල් වී මැරෙයි සීතල වැඩිවෙලා බොලන්

    පට්ට මචන් :lol: :lol: :lol: රෙපය නම් දෙන්න බෑලු
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    Onna ithin mama University of Canberra giyai kiyamuko. :P wechchi dewal ape kattiyata kiyannath epai on!!!:yes:;):lol::D

    හන්තානේ හඳ නැත මෙහි පායන්නේ
    මොරටුවෙ වගේ ආතල් නෑ අපි ගන්නේ
    සුද්දියො හිටියත් අප දෙස නොබලන්නේ
    කැන්ගරුවෝ ම පමණයි තනියට ඉන්නේ

    බස් නැවතුමේ, කැම්පස් එකෙ එහෙම නිති
    මෙහෙ කට්ටිය පාර මැද්දෙ පෙම් කෙළිතී
    පොඩි අය බලන් හිටියත් තොල් දෙක සිඹිති
    අපේ එවුන් ඒ බල බල කෙළ හලතී

    කෙල්ලෝ මෙහෙ අඳියි දනියට ගොඩක් උඩින්
    ඒකලු මෝස්තරෙ කියනව උනුත් ඉතින්
    හත් දෙයියනේ අපි ඇන්දොත් ඔහොම ඇඳුම්
    ගල් වී මැරෙයි සීතල වැඩිවෙලා බොලන්

    අම්මෝ ඔයා නේද මේ සොරි වෙන්න ඕනේ මට මතක් උන්නෑ :shocked:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    එල යාළුවා මේවා...... ඔසියෝ ගැන දැම්මාම මම හිතුවා cricket කියලා ,හිටිවන කවි අංක 2 හිටිවන thread