Australia scraps Belt and Road Initiative - China :(

shenat

Well-known member
  • May 13, 2007
    22,363
    11,695
    113
    ආශ්චර්යමත් රටක
    දකුණු ආසියාවේ වෙන්ඩ පූටින් ඉන්න රටේ නං ඕවට බෑ කියන්නෙ නෑ. වෙන්ඩ පූටින් ගෙ මල්ලි මරි කැයිනා චීනගෙ කොමිස් ගොඩට පෙරේතකමට රටට වැඩක් නැති කොන්ක්‍රීට් ගොඩවල් හැදුවා BRI එකට. චීනගෙ සල්ලි වලින් හැදුවා නං තව කමක් නෑ, චීනගෙ පොළියට ගත්ත ණය වලින් උන්ට ඕන කොන්ක්‍රීට් ගොඩවල් හැදුවා අපේ රටේ. පුපත් දීලා කෙළත් දුන්නා මරි කැයිනා.

    වැඩ ගන්නේ චීනා. කන්නත් නැතුව ණය ගෙවන්නේ ලංකාවේ මෝඩ ජනයා. සරමටයි, සාටකේටයි, පපුවට ගහගන්න එකටයි රැවටිලා මෝඩ ජනයා අතින් අරන් පුපෙන් තියාගත්තා.
     
    • Sad
    Reactions: Master malli

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    11,358
    9,089
    113
    ausi wala LTTE demalunge gewal wala toilet hodala NGO salli walinma sinhalunta kelinna hadana Sinhala LTTE ponnayaek dapu thread ekak meka


    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    okage patikiriya pahala thread eke thiyanawa

    https://elakiri.com/threads/%E0%B7%84%E0%B7%92%E0%B6%AD-%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F-nicjosh83-sinhalunta-kelina-widiya.1984445/
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    8,132
    2,037
    113
    69400591_732435780544140_4199621551764537344_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    20,930
    9,182
    113


    New Zealand - @u_make_me_sick_

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-picture-id474759091


    saudi arabia - @SLK_sri

    961b5714-fcca-40a1-ad51-c110f4fa65c3-jpeg.120574



    🖖:ROFLMAO:

    දකුණු ආසියාවේ වෙන්ඩ පූටින් ඉන්න රටේ නං ඕවට බෑ කියන්නෙ නෑ. වෙන්ඩ පූටින් ගෙ මල්ලි මරි කැයිනා චීනගෙ කොමිස් ගොඩට පෙරේතකමට රටට වැඩක් නැති කොන්ක්‍රීට් ගොඩවල් හැදුවා BRI එකට. චීනගෙ සල්ලි වලින් හැදුවා නං තව කමක් නෑ, චීනගෙ පොළියට ගත්ත ණය වලින් උන්ට ඕන කොන්ක්‍රීට් ගොඩවල් හැදුවා අපේ රටේ. පුපත් දීලා කෙළත් දුන්නා මරි කැයිනා.

    වැඩ ගන්නේ චීනා. කන්නත් නැතුව ණය ගෙවන්නේ ලංකාවේ මෝඩ ජනයා. සරමටයි, සාටකේටයි, පපුවට ගහගන්න එකටයි රැවටිලා මෝඩ ජනයා අතින් අරන් පුපෙන් තියාගත්තා.

    Comparing apples to apples 🖖 :ROFLMAO:
    ------ Post added on Apr 23, 2021 at 5:56 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    11,358
    9,089
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    lolla hema ekatama mada gahala gu wela inne , balapanko dan me thread eka paththa palathe enne ne.

    oya wage mama kochchara ahuwada, ko lajjawata ennema ne penala duwanawa.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    20,930
    9,182
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    lolla hema ekatama mada gahala gu wela inne , balapanko dan me thread eka paththa palathe enne ne.

    oya wage mama kochchara ahuwada, ko lajjawata ennema ne penala duwanawa.

    961b5714-fcca-40a1-ad51-c110f4fa65c3-jpeg.120574
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    940
    377
    63
    chinese are a curse at times...they come and colonise the whole the area.

    its always chinese selling and we buying. you will never see any other national work in a chinese restaurant...they dont take you. its always for their people. you will never see a chinese family go out and have dinner in another indian or italian restaurant... you will never get rid of them. sri lanka will be another colony and all the lands will be filled with this cheap chinese fellows walking in pettah soon
     
    • Like
    Reactions: nicjosh83