Transco cargo තමයි. දැන් 10 years වෙනවා, මෙහෙන් clear කර ගන්න පොඩි කට්ටක් කන්න වෙන එක ඇරෙන්න වෙන අවුලක් වෙලා නෑ.
Last 3 න් පාරම ගේදෙට්ට ම ගෙන්නගත්ත ගාන වැඩි උනත්.
ටී බොක්ස් - දෙකක් දැම්ම ම එකක් ෆ්‍රී. එකක් 45 AUD. ගෙදෙට්ට ම ගෙන්න ගන්නවා නම් 25 km within colombo 25 AUD per බොක්ස්. බොක්ස් 3 ක් ගෙදෙට්ට ම ගෙන්න ගනන් නම් 90 + 75 = 165 AUD
උන් clear කරගෙන custom ටැක්ස් ගෙවලා අපිට කියනවා මෙච්චර ගානක් ගේවුව මේදාට එනවා කියලා. අපි custom ක්ලියරිං tax චාජ් එක ගෙවන්න ඕන ගෙන කෙනට.
එතෙන්ට ගිහින් ගන්න පුළුවන් නම් 75AUD ඉතුරුයි. 1000 ක් වගේ දෙන්න වෙනව එතැන ඉන්න අයගෙන් වැඩ කරගන්න. පෙට්ටි වාහනේට පටවා ගන්න. අරවා මේවා. වෙනම එතන අපි ගාවම කඩල බලල TAX ගහනවා.